කාර් එකේ ගියර් ශිෆ්ට් වෙන්නෙ නැති ප්‍රශ්නයක්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,744
    4,828
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,
    මට තියෙන්නේ මැස්ඩා ඩෙමියෝ 2008 එකක්. ඒක ඔටෝ කාර් එකක්. එකේ යනකොට ගියර් ශිෆ්ට් වෙන්න වෙලා යනවා වගේ දැනෙනවා.
    අපි හිතමු වාහනයකට ඉස්සර කරන්න යනවයි කියලා. එතකොට ගියර් එක ශිෆ්ට් වෙන්න වෙලාවක් යනවා වගේ දැනෙනවා.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන් ද ? මම මුලින්ම පැද්දේ මැනුවල් එකක්. ඒ නිසා මට මෙහෙම දැනෙනවද කියලා නම් දන්නේ නෑ.

    උදව්වක් කරන්න.

    CC: @PHBhagya @Solo Rider @Hyaenidae
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Low එකකට දාලා ඉස්සර කරන්න.

    ඔටෝ නම් මළ ජරාවක්. එක දවසක් පැදල ඉස්සර කරද්දී ඇද්දෙ නැහැ කියහංකෝ. ඉස්සහරින් බස් එකක් ආවා.

    පුරුදු වුණා නං හරි යනවා ඇති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    යාළුවනේ,
    මට තියෙන්නේ මැස්ඩා ඩෙමියෝ එකක්. ඒක ඔටෝ කාර් එකක්. එකේ යනකොට ගියර් ශිෆ්ට් වෙන්න වෙලා යනවා වගේ දැනෙනවා.
    අපි හිතමු වාහනයකට ඉස්සර කරන්න යනවයි කියලා. එතකොට ගියර් එක ශිෆ්ට් වෙන්න වෙලාවක් යනවා වගේ දැනෙනවා.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන් ද ? මම මුලින්ම පැද්දේ මැනුවල් එකක්. ඒ නිසා මට මෙහෙම දැනෙනවද කියලා නම් දන්නේ නෑ.

    උදව්වක් කරන්න.

    CC: @PHBhagya @Solo Rider @Hyaenidae

    Year eka mkkd? Auto da CVT da

    Kickdown kalama first ekata watennada wela yanawa wage danenne? Nathnam yana gaman 4/3/2/L dammama lever eka move karala welawak yanawada gear eka shift wenna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Hema car ekakatama shifting points tiyenawa.accelrator eka yatama pagena htiuaya kiyala accelrate wenne ne.car eka low gear ekata watenna kakula lawata release karana point eka purudu wenna one.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    සේරටම කලින් බලන්න, od ඕෆ් වෙලාද කියල..
    ශිෆ්ට් වෙන්න rpm 2500 පනිනවනං ගියර් බොක්ස් එකේ අවුලක්. ඔයිල් එහෙම මාරු කරල බලන්න...
     
    • Like
    Reactions: $onny

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Godak aya accelrator eka pagena yana widiyatama tawa yatata pagala overtake karanna hadanawa.etakota shift down wenna wela yanawa.takeover karanna plan karanakota kakula poddak udata aran low gear ekata shift wenna deela ita passe yatata paganna one
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,828
    113
    එලකිරි හන්දිය
    Year eka mkkd? Auto da CVT da

    Kickdown kalama first ekata watennada wela yanawa wage danenne? Nathnam yana gaman 4/3/2/L dammama lever eka move karala welawak yanawada gear eka shift wenna
    Demio 2008 model eka

    Demio 2000 ekada ?
    2008 ekak
    ------ Post added on Mar 10, 2024 at 7:17 PM

    සේරටම කලින් බලන්න, od ඕෆ් වෙලාද කියල..
    ශිෆ්ට් වෙන්න rpm 2500 පනිනවනං ගියර් බොක්ස් එකේ අවුලක්. ඔයිල් එහෙම මාරු කරල බලන්න...
    apo 2500 paninne nathi tharam. OD off welada kiyala balanne kohomada ?
    ------ Post added on Mar 10, 2024 at 7:18 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Anika kalin owner padapu style ekata ecu eka shift points adjust wela tiyenne.ube style ekata adjust wenna kal yanawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Godak aya accelrator eka pagena yana widiyatama tawa yatata pagala overtake karanna hadanawa.etakota shift down wenna wela yanawa.takeover karanna plan karanakota kakula poddak udata aran low gear ekata shift wenna deela ita passe yatata paganna one

    Ehema one naha accelerator eka floor karapu gaman watenawa low gear ekata. 1-2 seconds