1. yapa100

    ඉන්දිය - ලන්කා සාකච්ඡා අතරමග නවතී. ණය ලැබිම පමාවේ. 🔴BREAKING

    🔴 තවත් ණයට ඉන්දීය තෙල් නෑ. ෆර්ඩිනැන්ඩුගේ කතාවෙන් ඉන්දියාව අවුලට. මෑත කාලීනව ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සිදුකෙරුණු විශ්වාසය බිඳෙනසුළු ක්‍රියාවන් හේතුවෙන්, ඩොලර් මිලියන 500ක් වටිනා ඉන්ධන වෙනුවෙන්වූ මීළඟ ණය සහනය(Credit Line) ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳව ඉන්දියාව දෙගිඩියාවෙන් පසුවන් බව වාර්තා සඳහන්...
  2. yapa100

    එක්දින තරග ඉතිහාසයේ එක් ඉනිමක වැඩිම ලකුණ වාර්තා වෙයි 🔴SPORTSALREAT

    🏏🎾 එක්දින තරග ඉතිහාසයේ එක් ඉනිමක වැඩිම ලකුණ වාර්තා වෙයි.. ENG 498-4 (50)
  3. yapa100

    ලොක්ඩවුන්,ඇදිරිනිතියට බැ කියයි.සදුදා සිට සති දෙකක් ගෙදර සිට වැඩ. 🔴BREAKING

    🔴 ඉන්ධන හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රටේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. 🔴 රට සම්පූර්ණයෙන් වසා දැමීමේ හෝ ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ...
  4. yapa100

    ලබන සතියේ සිට රාජ්‍ය සේවකයන්ට 🔴BREAKING

    🔴 BREAKING NEWS ලබන සතියේ සිට රාජ්‍ය සේවකයන්ට සැම සිකුරාදාවකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
  5. yapa100

    July 1 වනදා සිට ඉන්ධන සලාක ක්‍රමයට දිමට රජය තිරණය කරයි. 🔴BREAKING NEWS

    🔴 Fuel quota system to start from the first week of July - (Energy Minister) පාරිභෝගිකයින් පිරවුම්හල් වල ලියාපදිංචි කර සතිපතා කෝටාවක් ලබාදීම හැර වෙනත් විකල්පයක් නැහැ. ජූලි පළමු සතියේ සිට එම ක්‍රමය ක්‍රියාත්මකයි. - (අමාත්‍ය කංචන විජේසේකර)
  6. yapa100

    මෙම මාසයට 16 එන ඩිසල් නැව විතරයි.කිසිවෙක් ඉන්ධන ණයට දෙන්නෙ නැ. 🔴BREAKING

    අද වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සඳහා කැපුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. තෙල් සංස්ථාව කොපමණ ටෙන්ඩර ඉදිරිපත් කලද සැපයුම්කරුවන් ඉදිරිපත් නොවන බව ද හෙතෙම පැවසීය. ඊට හේතු වී ඇත්තේ බොහෝ සැපයුම්කරුවන් ගෙවිය...
  7. yapa100

    අද සහන හම්බෙන්න යනවා කියන සුබ පනිවිඩය ලැබුනාද ? 🔴

    ? 🔴 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට. 120$ බැරල්
  8. yapa100

    දඩයම ඇරබේ. 🔴BREAKING

    🔴 BREAKING NEWS අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින්‍ රැට්ටා ව අත්අඩංගුවට ගැනේ.
  9. yapa100

    IPl FINAL WINNER. 🔴 VOTE END 8PM

    🔴 NEWS ALREAT ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවුනු වැඩිම ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් පවත්වනු ලබන තරගය ලෙස අද දින IPL තරගය නැරඹීමට එක්ලක්ෂ තිස්දහසකට අධික ජනතාවක් සහභාගි වෙමින් වාර්තා අලුත් කරයි. LIVE --> https://smartcric.com/
  10. yapa100

    BREAKING NEWS

    🔴 BREAKING NEWS රජයේ හේද සේවකයන්ගේ මේ මස වැටුප් කප්පාදුවට එරෙහිව හෙට දින දිවයින පුරා වැඩ වර්ජනයේ.
  11. yapa100

    අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහලට 🔴BREAKING

    🔴 BREAKING NEWS අවම බස් ගාස්තුව රුපියල් 32ක් දක්වා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.අනෙකුත් ගාස්තු සියයට 20කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.

    No contents