1. yapa100

    🔴 පොලිස්පතිවරයා හා හහමුදාපති වහා ඉවත්වන්න පොහොට්ටු රැස්විමෙදි මුණටම කියයි.

    🔴 BREAKING NEWS අද පැවති පොහොට්ටු රැස්විමේදි පොලිස්පතිවරයාව කැදවා ඇත. එහිදි චන්න ජයසුමන හා ඩයනා ගමගේ, යන අය පොලිස්පතිවරයා හා හමුදාපතිවරයාට වහා ඉවත් වෙන ලෙස ආවෙගශිලිව පවසා ඇත.එහිදි රැස්ව සිටි අනෙකුත් මන්ත්‍රීවරුන් අත්පුඩිගසා එකගතාවය පලකල ඇත.මෙය අද පැවැත්වුනේ ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන්.
  2. yapa100

    US meet with JVP 🔴

  3. yapa100

    NEW CABINET 🔴

  4. yapa100

    🔴 WEATHER ALERT 🔴 #ගන්වතුරසිසන්

    🔴 WEATHER ALERT 🔴 ගංවතුර අවධානම් නිවේදන නිකුත් වෙයි පවතින වර්ෂාවත් සමග ඉදිරි පැය කීපයේදි කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගංවතුර හා නායයාමේ අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ ප්‍රාදේශිය ලේකම්වරුන් ජනතාවට අනතුරු අඟවයි. 🔴 මහ වැසි හේතුවෙන් නිල්වලා ගඟත් පිටාර...
  5. yapa100

    Ranil to address nation. 🔴

    🔴BREAKING NEWS ලබන සදුඳා ජාතිය අමතා අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
  6. yapa100

    MAY 19 🔴

  7. yapa100

    ඇදිරිනිතිය දිර්ඝ කෙරේ.

    🔴BREAKING NEWS ඇදිරිනිතිය හෙට උදැසන 6 සිට සවස 6 දක්වා ලිහිල් කෙරේ. නැවතත් සවස 6 සිට 15 වනදා උදැසන 5 දක්වා ඇදිරිනිතිය පනවයි.
  8. yapa100

    🔴බ්‍රෙකින්

    🔴 BREAKING NEWS නිදහස් පක්ෂය හා පක්ශ 11 සන්විධානය හා ස්වාධීන වු සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ අගමැති වරයාට සහය පල නොකිරිමට තිරනය කෙරේ.
  9. yapa100

    Stock Market goes up. $ Drops to 364. #Ranilpower

    🔴 ඩොලර්ය පහතට ඩොලර්ය රු 364 ක් දක්වා පහතට. ඊයේ ඩොලර්යේ ව්කුණුම් මිල සටහන් වුනේ රු 385 ක් ලෙසයි. නව අගමැතිවරයා පත්විමෙන් පසු කොටස් වෙලදපොලේ කැපිපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.
  10. yapa100

    ගැස් නැ.මිනිස්සු යලිත් පාරට බහි.

    🔴 මහබාගේ මංසන්ධියෙන් කොළඹ-මීගමුව පාර අවහිර වෙයි. ගැස් ඉල්ලා මහජනයා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇත.
  11. yapa100

    ඇදිරිනිතිය දිර්ඝ කෙරේ 🔴

    🔴BREAKING NEWS ඇදිරිනිතිය හෙට උදැසන 6 සිට දහවල් 2 දක්වා ලිහිල් කෙරේ. නැවතත් දහවල් 2 සිට 14 වනදා උදැසන 6 දක්වා ඇදිරිනිතිය පනවයි.
  12. yapa100

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️

    🔴 BREAKING NEWS ශ්‍රි ලන්කාවේ 6 වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙයි. නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️
  13. yapa100

    BREAKING NEWS RANIL LEFT 🔴

    🔴 BREAKING NEWS අගමැති කම රනිල්ට ලබා නොදැන්නැයි හාමුදුරුවරුන් හා කාදිනල් හිමිපාණන්, JVP අනුර කුමාර් දිසානායක විශේෂ මාධය හමුවක් පවත්වයි.
  14. yapa100

    කාලේකට පස්සේ හොද නිවුස් එකක්. 🔴

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්.
  15. yapa100

    🔴BREAKING NEWS🔴

    🔴 BREAKING NEWS අද පස්වරු 6.30 ට අග්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිමට නියමිතයි.
  16. yapa100

    5 hour power cut tommorow.

    🔴 හෙට දින පැය 5ක විදුලිය කප්පාදුවක්. උදැසන පැය 3 යි විනාඩි 20ක් රාත්‍රියේ පැය 1 යි විනාඩි 40ක්
  17. yapa100

    🔴 CURFEW

    🔴BREAKING NEWS ඇදිරිනිතිය හෙට උදැසන 7 සිට දහවල් 2 දක්වා ලිහිල් කෙරේ. නැවතත් දහවල් 2 සිට 13 වනදා උදැසන 7 දක්වා ඇදිරිනිතිය පනවයි.

    No contents