🔴 ශ්‍රිලන්කන් ගුවන් සේවය පවුද්ගලිකරණය කරනවා. -අගමැතිවරයා-
🔴 රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු...