1. tharinduncc

    දෙරණ මොකද දැන් ආන්ඩුවට ගහන්නේ ?

    යහපලානේ වගේ නේ ??? ලබ්බ.... :angry::angry::angry::angry: යහපාලානේ තව 1000 times හොඳයි කියල හිතෙනවා බන්...:(:(:(
  2. tharinduncc

    අම්බෝ එක.

  3. tharinduncc

    කලින්ම ගල්ලෙන බිදින්නද හදන්නේ මේ පාර

    දැන්ම ගල් ලෙන බිදින්නේ නෑ...2023 වගේ වෙයි...හැබැයි ෆුටා රනිල් තටමල තටමල පාර්ලිමේන්තුවට ආපු එක නම් සජිත්ට හොඳ නෑ... ඒ වගේම මංගල වැඩි සද්දයක් නෑ කියන්නේ එතනත් ලොකු අව්ලක්...
  4. tharinduncc

    "ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුවමයි" ~ උදය ගම්මන්පිල

    සැන්ඩෝ හැරිසන් මහතාගේ අඩුව පුරවනවා ලෙසටම..........
  5. tharinduncc

    සංචරණ සීමා 30 දක්වා දික් වෙන ලකුනු. #CORONA

    හේ හේ හේ ....:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  6. tharinduncc

    බයි විලාපය - මෙගා ත්‍රෙඩ්

    හෝව්.. හෝව්... හෝව් ..... පහලටද යන්නේ ??? අඩු ගානට සවල් උදලු තියනවා අරන් පලයන් discount දාල දෙන්නම්.🥰🥰🥰 EROZAN වගා ළිඳක වැටිලා.... සෙට් එකක් කොන්ක්‍රීට් අනනවා උඹලටත් මේවා ඕනේ වෙයි....:yes: :yes: :yes:
  7. tharinduncc

    ගෙම්බා කපොතියි.

    ඕයි... කම්මැලි බන්... මේකේ දුෂ්ටයාගේ චරිතෙට අරගෙන තියෙන්නේ විකටයගෙ චරිතේ කරන එකා නේ...මෙලෝ රහක් නෑ....
  8. tharinduncc

    ගෙම්බන්පිලට ඇරියා නේද ?

    කම්මැලි බන්... අලුත් නාට්‍යක් හදන්න කියපන්කො...ඔකේ දුෂ්ටයාගේ චරිතේ දැක්කත් හිනා යනවා.....එහෙම බෑ...ගැම්මට තියෙන්න ඕනි බ්‍රෝ... 🥱🥱🥱
  9. tharinduncc

    bed sore වලට හොඳ මොනවද බන්?

    මෙගා කියන පාර්මසි item කරන එවුන්ගේ බ්‍රෑන්ඩ් එකක් තියනවලු...2000+ වගේ වෙයි කියල කිව්වේ...ලොකු pharmacy වල තියනව කිව්වා. මෙහෙම ඇහුවම දේවි කිව්වා... ගොඩක් තියන ඒවා රජයේ අනුමත නැතිව විකුණන ඒවා කිව්වා...අරකනම් අව්ලක් නෑ කිව්වා..
  10. tharinduncc

    ගම්මනපිල දක්ෂයෙක්

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ....නාඩගම්කාරයෝ....:ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. tharinduncc

    ඉන්ධන කැම නොමිලේ දෙනවා.දිය සේන කුමරා

    දේවාරූඩයෙන් තෙල් ළිං කපන්නේ නැද්ද ???? 🤔🤔🤔
  12. tharinduncc

    ගෑස් මිලත් ඉහලට ද?

    හුස්ත.... :frown: :frown: :frown: :frown:
  13. tharinduncc

    bed sore වලට හොඳ මොනවද බන්?

    මචන් ස්ප්‍රේ එකක් තියනවා..එක ගනින්.. පොඩි dust එකක් වගේ එකෙන් එන්නේ...බඩු sure max දවස් 3ක් 4ක් යනකොට වේලිලම යනවා...ටිකක ගණන් 2015 ගනිනිද්දී 4500 වගේ උනා මතක
  14. tharinduncc

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    ඔව් බන් මමත් මුට පට්ට යන්න බැනපු එකෙක්...පස්සේ තේරුණා අපේ තියන වරද...2500 ක අතීතයක් ඇති අනාගතයක් නැති ජාතියක එකෙක් කියල දැන් නම් හොඳටම තේරිලා ඉන්නේ... :( :( :(
  15. tharinduncc

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    ඔය කතාවෙත් අත්තක් තියනවා ඉතින්. නැත්තෙමත් නෑ...:yes::yes::yes:(බයි මානසිකත්වයෙන් මිදෙන්න ගේමක් දෙන ගමන් ඉන්නේ එකයි නිකන් හිත පිළිගන්නේ නෑ නෑ වගේ oi.....:lol::lol::lol: )

    No contents