"ස" තමයි හොදටම කෙරුවේ

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    වැඩේ හරි වගේ.... කාලා හමාරයි
    Screenshot_2021_0617_200359.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kanath ne bonnath ne. Sir ge Irimansa tamari ubalata kanna wenne tika kalakin.. LOL moda bai set eka me para nam hodatama kema knna Yanne 😂
    South Asia Ratawal walin hodata ma tibba rata kawa.... balopn anith ratawal dań covid walin eliyata enakota ubalata dan eliyata tiya kanna bonnathnati wenawa.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මැනින් market එකේ පොරක් කිව්වා news වලට ඉස්සරහ මාස 2 ඇතුලත එළවලු හිගයක් ඇති වෙන්න සහ මිල වැඩි වෙන්න පුළුවන් කියලා පෝර කෙස් එක නිසා . සිරාවටම මේ පාර නම් සිංහලුන්ට රෙවෙන්න වත් පුකේ ගු නැති වෙන්නම හම්බවෙයි වගේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මාළුත් නෑ....ඒ කියන්නේ ඉස්සරහට බිත්තර චිකන් ඒවත් නෑ... සා වෑව්... කොහොමද මොලේ අපිව අව්හින්සාව දෙසට තල්ලු කරන හැටි.. අපි ඔක්කොම වෙජි එතකොට... ගව ඝාතනය තහනම් කාරා...සා සා
    🤗 😇 🥰 😘 :love: :love2:

    හාල් නම් වැඩිවෙන්න පුළුවන් කියල මටත් කිව්වා හාල් business කරන පොරක්..පොරට තියන කුඹුරුත් කරන්නේ නැතුව අතාරිනවා කිව්වා.. මේ විදියට කරන්න බැරිලු
    ------ Post added on Jun 17, 2021 at 8:27 PM
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මාළුත් නෑ....ඒ කියන්නේ ඉස්සරහට බිත්තර චිකන් ඒවත් නෑ... සා වෑව්... කොහොමද මොලේ අපිව අව්හින්සාව දෙසට තල්ලු කරන හැටි.. අපි ඔක්කොම වෙජි එතකොට... ගව ඝාතනය තහනම් කාරා...සා සා
    🤗 😇 🥰 😘 :love: :love2:
    Vegi වෙන්නත් එළවලු තියෙන්න එපැයි. මේ පොර මගුල නිසා එකත් නැ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Vegi වෙන්නත් එළවලු තියෙන්න එපැයි. මේ පොර මගුල නිසා එකත් නැ
    දැන්ම ඉඳන් තියන ඉඩක මොනවා හරි වවා ගනින් පොඩියට හරි...වෙන කරන්න දෙයක් නෑ.. :( :( :(
     
    • Sad
    Reactions: akildila

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    චිකන් කන්නේ පර සුද්දෝ බයියනේ... බජිරියි , පුන්නකුයි තියෙනවා ඇති තරන් කාපන් ඒවා. මස් වගේ දෙයක් ඕනේ නං කියපන් ඩෝබිට කියල මයින රීපුවා ගෙන්නලා දෙන්නන් :lol:
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දැන්ම ඉඳන් තියන ඉඩක මොනවා හරි වවා ගනින් පොඩියට හරි...වෙන කරන්න දෙයක් නෑ.. :( :( :(
    වවාගෙන කන්න ඕනේ ගමනක්‌ යන්න විදියක්‌ නෑ, වාහන ගෙන්වන්නේ නෑ, ඒ මදිවට තෙලුත් නෑ බඩුවක් ගන්න විදියක් නෑ import නෑ , කන්නත් නෑ,අපිව ගල් යුගේකට තල්ලුවෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එනවා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වවාගෙන කන්න ඕනේ ගමනක්‌ යන්න විදියක්‌ නෑ, වාහන ගෙන්වන්නේ නෑ, ඒ මදිවට තෙලුත් නෑ බඩුවක් ගන්න විදියක් නෑ import නෑ , කන්නත් නෑ,අපිව ගල් යුගේකට තල්ලුවෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එනවා
    අනේමන්ද බන්...මේ රටෙන් යන්න තිබ්බ චාන්ස් එකට පයින් ගැහුවා..දැන් විඳවනවා...එකත් එහෙමයි අනික චන්දයක් ලංවෙලා ජාතිවාදය ඇද්දම නිකන්ම බලය ගන්නවා පාලකයෝ...චන්ද නම් දෙන්නේ නෑ ආයිත්..මෙලෝ රහක් නෑ....කියන්න වචනත් නෑ
     
    • Like
    Reactions: akildila

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුකුල් මස් මිල තිරනය කරන්නෙ මහා පරිමාන සමාගම් කීපයක්, ඔය ගෙදර කුකුල් කොටුවක් දාගෙන ඉන්න උන්ට ඒක කරන්ඩ බැ, බිත්තර නම් මිල වැඩිවෙයි මොකද විකුනගන්ඩ බැරුව අත අරින්ඩ උනා රට වහපු නිසා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අඩොන්ට් කෙයර්. අයි ඊට් බයිසන් මස් විතරයි​

    කුකුල් මස් මිල තිරනය කරන්නෙ මහා පරිමාන සමාගම් කීපයක්, ඔය ගෙදර කුකුල් කොටුවක් දාගෙන ඉන්න උන්ට ඒක කරන්ඩ බැ, බිත්තර නම් මිල වැඩිවෙයි මොකද විකුනගන්ඩ බැරුව අත අරින්ඩ උනා රට වහපු නිසා..

    එරෝසන් බයිසන් සා වැව් පට්ටි හරකෙක්​

    ------ Post added on Jun 17, 2021 at 9:19 PM
     
    • Like
    Reactions: akildila

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    කුකුල් මස් මිල තිරනය කරන්නෙ මහා පරිමාන සමාගම් කීපයක්, ඔය ගෙදර කුකුල් කොටුවක් දාගෙන ඉන්න උන්ට ඒක කරන්ඩ බැ, බිත්තර නම් මිල වැඩිවෙයි මොකද විකුනගන්ඩ බැරුව අත අරින්ඩ උනා රට වහපු නිසා..
    රාජපක්ෂලාගේ එරෝසන් මදුසංක රාජපක්ෂ
    ආර්ථික විද්‍යා විශේෂද්‍ය (වියත්මග)
    බැචලර් ඉන් ඉකොනොමික්ස් ඇන්ඩ් ගවර්මන්ට් ෆයිනෑන්ස්
    යුනිවර්සිටි ඔෆ් මැදමුලන