1. tharinduncc

    ගමරාල

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(
  2. tharinduncc

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    මිනිස්සු තමයි බන් වැරදි....කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් නෑ (මමත් ඇතුළුව... මොකද මමත් බයියෙක් කියල හංවඩු ගැහුණ එකෙක්, හැබැයි එකම වරද දෙපාරක් කරන්න බලාපොරොත්තුවක් නෑ )
  3. tharinduncc

    ආදරෙයි.... ගම්මන්පිල ගෙදර

    අඩෝ අපිත් බයියෝ හරිය.... :frown: :frown: :frown: (අපේ නම් රෙදි ඉල්ලේ) :(:(:(
  4. tharinduncc

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    ඔව් එක ඇත්ත.. උන් පැත්තකට දාල ඉන්නේ...ඕක මහින්ද මහත්තයල මොන විදියට තේරුම් අරගෙනද කියල හිතාගන්න බෑ...පාවෙන චන්ද නම් ගන්න පුළුවන් වෙයි කියල හිතන්නේ නෑ මේක කේතුමතිය කරත්... අපිත් බයියෝ නිසා මේ දවස්වල මේ දවස්වල කුණු බැනුම් අහනවා මිනිස්සුන්ගෙන්...කොහොම උනත් මාතර ලිස්ට් එකේ මම දැක්ක හොඳ චරිත තමයි මංගල...
  5. tharinduncc

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    බලේ ඉන්නකොට මිනිහ වැඩක් කරන්නේ නෑ නේ බන්... හොරු අල්ලනවා කිව්වා අල්ලපු හොරෙකුත් නෑ... අන්තිමට බලද්දී තේරෙන්නේ මේ ආණ්ඩුවත් එක්ක කලින් ඉඳලම ඩීල් එකක ඉඳල තියනව කියල.. පොරගේ දැනුම නම් සුපිරි...එකේ කතා දෙකක් නෑ..එකෙන් වැඩක් ගන්නවානම් ඊටත් වඩා සුපිරි...
  6. tharinduncc

    ආදරෙයි.... ගම්මන්පිල ගෙදර

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .....නාඩගම්කාරයෝ....:ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. tharinduncc

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    මොකා බැන්නත් කියන්න තියෙන්නේ කෙලින් වැඩ කරපු මනුස්සයෙක්...වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්...මංගල ශ්‍රීපති මහින්ද මහත්තය ළඟ හිටියනම් ආණ්ඩුවට මේ ගැවෙන කුණු වලින් ටිකක් හරි අඩුවෙයි කියල හිතෙනවා
  8. tharinduncc

    ගමරාල

    :( :( :(
  9. tharinduncc

    ලෑස්ති වෙයල්ලා තව සති දෙකකට

    දීමනා වැඩි කරලා දුන්නනේ...පොඩි සද්දයක් දාල නිකන් ඉඳි..ඕවා වැඩිය හිතන්න එපා...කොරෝනත් හෙමීට අඩුවෙයි
  10. tharinduncc

    අද රූට....

    අම්මෝ ඒක... උඩ බලපන් උඩ...👆👆👆
  11. tharinduncc

    දේරණට මොකද උනේ. 🤣🤣🤣

    ඕවා තමයි බන් ගේම් කියන්නේ... දැන් සවාදීන වෙලා ඉන්නවා....මම නම් ඔය මෝඩ පෙට්ටිය බයි චාර්ට් සීන් එකෙන් පස්සේ බලන්නේ නෑ...ඔක්කොම එකයි උන්ට ඕනි දේ අපේ ඔලුවට රින්ගවන්න බලනවා
  12. tharinduncc

    ඊලග ආත්මෙත්??? 😞

    :yes::yes::yes:
  13. tharinduncc

    අද රූට....

    හිටපිට තොපිට....රාවනා නැගිටිනකම්.... :frown: :frown: :frown:
  14. tharinduncc

    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහළට #BREAKING

    අඩෝ නෝ.................... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ------ Post added on 1623497546
  15. tharinduncc

    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහළට #BREAKING

    හුස්ත... මම බීපු තේක......:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ------ Post added on 1623497374
  16. tharinduncc

    GSP+ Gone (FAIL) 🙄🙄

    යුරෝපා සංගමේ ගූ අං පී ගොන්බඩු වලට රිදිලා....අනේ උන්ගේ අපේ රටට තියන ආදරේ...ගොන් ජෙබ්බෝ අපිට GSP නැතිකරන්න එනවා මෙතන :frown::frown::frown:
  17. tharinduncc

    මිඩ්ල් ඊස්ට් වල සයිනොපමේ කලින්දිම ජස්ටිෆයි කරපු එන්න.

    චීන ෆුකවල් ඔක්කොම එකයි වගේ එහෙම බලද්දී.. අනේ මන්ද oi.. අපිට මොන පයිසර් ද බන්... ලැබෙන එන්නත හොඳම එන්නත කියල ගහගන්නවා ඇර ....:(:(:( NO BODY DOES IT BETTER...... ------ Post added on 1623486881

    No contents