1. tharinduncc

    නර්ස්ලගේ ස්ට්‍රයික් එක සර්ව සාධාරණයි...

    දැන් කොරෝනා වැඩි වැඩි කිය කියා ලියුම් ගහන එක අඩු කරයි.. සද්ද නැතුව ඉඳි...පංකාවේ permit නැතිකරන්න එක ෆකෙක් නෑ....උන්ට විතරක් දීමනා.. ඔය සුනකයෝ රට ගැන ජනතාව ගැන හැමදාම හෙළුවේ කිඹුල් කදුළු විතරයි..(හොඳ අතලොස්සට මේක අදාල නැත )
  2. tharinduncc

    පොහොට්ටුව ආන්ඩුව පිලිබදව ලැජ්ජයි. ඔබ ජාතියට නින්දාවකි. #Sajithpremadasa

    චම්පිකට හරි ෆොන්සේකාට හරි දීල පැත්තකට උනා නම් හොඳයි කියලත් හිතෙනවා...
  3. tharinduncc

    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහළට #BREAKING

    ආණ්ඩුව වැඩ පෙන්නයි ..- වාහනවල නීරෝගී භාවයට අහිතකර ආනයනික ඉන්ධන හේතුවෙන් වාහන ලෙඩ වීම සීමා කිරීම සඳහා නව දේශීය කාබනික ඉන්ධන ප්‍රචලිත කිරීම සඳහා දැවැන්ත ඉදිරි පියවරක් තබා ඇත..එමෙන්ම ඉන්ධන ගොවීන් හට වැඩි අදායමක් ලැබෙන පරිදි සියල්ල සංශෝදනය වී ඇත..😇🥴🥴🥴මෙහිදී සතුට සමරන ඉන්දන ගොවීන් .....
  4. tharinduncc

    තෙල් මිල වැඩිවීම පෙට්‍රල් 20කින් වැඩිවෙලා

    ඔන්න ෆුටා ඇවිලෙන මාතෘකාව... වාහන ගෙන්වීම... නැව් ගිනිගැනීම... විශේෂයෙන්ම කොරෝනා ආසාදිතයන් වැඩිවීම වගේම මරණ ගණන මිනිස්සුන්ගේ ඔලුවෙන් අයින් කරන්න නියම topic එකක්...
  5. tharinduncc

    නව කොවිඩ් 19 මරණ 101ක් තහවුරු වී තිබෙනවා.

    අපිට එහෙම හිතුනට උන්ට එහෙම නෑ එකයි ඔය වගේ වැඩ කරන්නේ.. ජීවිතයක් කියන්නේ අංකයක් විතරක් වෙලා..:(:(
  6. tharinduncc

    නව කොවිඩ් 19 මරණ 101ක් තහවුරු වී තිබෙනවා.

    ගූ අං පී ගොන්බඩු දාන ගොම්බ ත්‍රෙඩ්... ඕක රිවස් කරා හූ හූ....🤭🤭🤭
  7. tharinduncc

    2025 ජනාධිපති කවුද?

    5. සරත් විරසේකර :love::love::love:
  8. tharinduncc

    ඉන්ධන මිල ඉහළ දැම්මට තිරනයක් #BREAKING

    ආණ්ඩුව වැඩ පෙන්නයි- ඉන්දන වලට ඉතා හොඳ මිලක්
  9. tharinduncc

    දිනක් තුල තහවුරු වූ වැඩිම කොරෝනා මරන සංඛ්‍යාව ඊයේ....101

    සංචාරක බුබුල අව්ලක් නෑ නේද? අපිටත් බැරිද බුබුළු විදියට එලියට ගිහිල්ල වැඩක් කරගෙන...බුබුළු විදියට ට්‍රිපක් එහෙම යන්න...
  10. tharinduncc

    ආණ්ඩුව වැඩ පෙන්වයි.!!! පොල්තෙල් 600යි..ට හිකෙයි..

    ආණ්ඩුව වැඩ පෙන්නයි....පොල් තෙල් වලට ඉහලම මිලක් 💞💞 ---මෙහෙම දාපන්
  11. tharinduncc

    ආණ්ඩුව වැඩ පෙන්වයි.!!! පොල්තෙල් 600යි..ට හිකෙයි..

    සා වෑව්.... ෆාදෙනිස් මහට්ටයට විජ්ජාත්මක පැහැදිලිකිරීමකුයි... කොරිඩෝ...හ් ටිස්සට වීඩියෝ එකකුයි කරන්න කිව්වා නම් හරි බුජ්ජිමත් ජනතාව වෙනුවෙන්.... 🥰🥰🥰
  12. tharinduncc

    එලවලු ගිනි ගණන් නේද නකමුරෝ?

    එළවලු ගණන් ප්‍රශ්නයක් නෑ....මිනිස්සු හොඳට කනවා...එළවලු ගනිද්දී මිනිස්සු ආණ්ඩුවට පින් දෙන්න අමතක කරන්නෙත් නෑ....චන්දෙට කඩේ ගිය අපි ඉන්න තැන් වලදී මිනිස්සු සද්දෙට පින් දෙනවා අපිටත් එක්ක...😇😇😇
  13. tharinduncc

    14 අරි ද ? ඊයේ කොරොනා මරණ 100 පනි. BREAKINGNEWS

    අද ඔක්කොම කඩවල් පොලීසියෙන් වැස්සුව...වැඩේ එන්න එන්න අවුල් වගේ.. සම්පත් බෑන්ක් එකට ගන්න කොට චෙක් කරද්දී 2න්නෙක්ට යන්න දුන්නේ නෑ...2න්නගේම body temp එක වැඩි...ෆුක නෑ සිංහලු...කන්න බොන්න ගන්න විදියක් නෑ වගේ.. එන වාහන වල එළවුළු විතරයි...හාල් පරිප්පු තුනපහ වර්ග ගන්න විදියක් තමා නැත්තේ :(:(:(
  14. tharinduncc

    Free Speech Banned! - Dr. Heiko Schoening Arrested for talking Vaccine Truth

    mokakda ban me seen eka vaccine gana???
  15. tharinduncc

    Iran: Huge fire reported in oil refinery in Tehran

    :confused::confused::confused:
  16. tharinduncc

    අද ආසාධිතයින් 3306

    Moko me eka paaratama wadi wela....??? topic ekak awl gihillada???
  17. tharinduncc

    ජුනි මුල රට වහන කථාව බොරු

    මේක පට්ට බන් 👍 👍 👍

    No contents