Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලංකාවට කොන්ඩම් කම්පුටරයක් ලැබිල ගුපියනේ
සිමියුලේටර් එකකින් ආතල් ගන්නවා.
WhyNot1
Post #8
Jul 20, 2026
Forum:
ElaKiri Talk!
Facebook එක Down වෙලා නේ ද? 🚨 Breaking
ඔව් බං. වැඩ නෑ.
WhyNot1
Post #20
Jul 19, 2026
Forum:
News and Updates
⭕ House Of Fashions හිමිකාර ප්‍රීති ජයවර්ධන රිමාන්ඩ්
මොන පඩිපෙලද යකෝ ගැස්සුනේ. ඒක මාර පඩිපෙලක්නේ බං. :shocked::shocked:
WhyNot1
Post #12
Jul 18, 2026
Forum:
News
Toyota Yaris KSP210 විනාසායි
ඉන්දියාවේ වාහන වලට මිනිස්සු බනින්න ප්‍රධාන හේතුව තමයි ඒවා බලාගන ඉද්දි දිරන එක. තහඩුවල ඝණකම අඩුයි. අලුත්ම වාහනවලත් මලකඩ එනවා. ඕවා තමයි අවුල්. ඒකයි මිනිස්සු ඉන්දියන් පාට්ස් දැක්කම අවුල් යන්නේ.
WhyNot1
Post #25
Jul 16, 2026
Forum:
Vehicle Talks
Thappen Panna (තාප්පෙන් පැන්නා) - ITN
අර කෑල්ලගෙ නම් පොඩි ගතියක් තියනවා.
WhyNot1
Post #4
Jul 15, 2026
Forum:
ElaKiri Talk!
එලකිරියෙ හමෝම කියන නිසා Vitamin D ගත්තා.
විටමින් D වලට නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් ඕනෙ නෑ බං. මම අරන් තියනවා. අනික 2000 iu වගේ වෙනකල් විටමින් k නැතුව ගන්න පුළුවන්.. ලොකු ඩෝස්වලට තමයි kඕනේ.
WhyNot1
Post #17
Jul 15, 2026
Forum:
Health & Lifestyle
Shalani Tharaka (18+)
අඩෝ ඔව්. ආතල් එකක් දෙන්න ඉන්න ගෝඩ්වත් ගිහින් බන්ධනාගාරෙට දැම්මොත් මේකේ උන්ට තමයි ඌට ඇප දෙන්ඩ වෙන්නේ.
WhyNot1
Post #7
Jul 9, 2026
Forum:
ElaKiri Talk!
සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ - ගිහින් ගත්තා 😔😔
ඕකෙන් ගන්න වැඩ ටික බලලා කියපං.
WhyNot1
Post #36
Jul 9, 2026
Forum:
ElaKiri Talk!
Covid 19 Injection එකක්වත් ගහත්තෙ නැති අය ඉන්නවද?
සයිනෝපාම් දෙකක් ගැහුවා. ඒක නම් වතුර නිසා අවුලක් නෑ.
WhyNot1
Post #8
Jul 9, 2026
Forum:
ElaKiri Talk!
2026 තොපිලගේ මාසේ වියදම කීයද කුකුලොහ්?
මට පැට්‍රල් වලට යනවා 40,000 ක් වගේ. සතියට එළවළු, පළතුරු 7000 ක් සතියට ලයිට් බිල 5000 ක් මාළු 5000 ක් ඔක්කොම වියදම් ගත්තොත් මාසෙට 125ක් වගේ යනවා.. තව එහෙන් මෙහෙන් වියදම් ටිකක් සෙට් වෙනවා. ඉතිරියක් නෑ :dull:
WhyNot1
Post #7
Jul 8, 2026
Forum:
ElaKiri Talk!
2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽
අරුං පටට්ට දක්ෂයි බං..
WhyNot1
Post #229
Jul 7, 2026
Forum:
Sports
2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽
මචංලා. හොද මැච් ටික යන දින, වෙලාවල් දෙන්න පුළුවන්ද? තාම මේ පාර එක මැච් එකක්වත් බැලුවෙ නෑ. ඒ තරම් වැඩ මේ ටිකේ.
WhyNot1
Post #206
Jul 6, 2026
Forum:
Sports
Vitamin D Check එකක් කලා
මගේ 30යි. මම 2000 IU ගන්නවා. ළගදි ආයි චෙක් කරන්න ඕනේ. ගන්නකොට now වගේ බ්‍රෑන්ඩ් එකකින් ගනිං. 4000 IUවලට වැඩය ගන්න උනොත් k2 එක්ක ගනිං. නැත්තන් කෙල වෙයි.
WhyNot1
Post #41
Jul 5, 2026
Forum:
ElaKiri Talk!
🇮🇷🇱🇰අලි කමෙනිගේ අවමඟුලට අනුර අද සහභාගී වෙමින් අවසන් ගරු බුහුමන් දේ.
අඩේ ඌ හරි දුකෙන් නේද ඉන්නේ. උගේ ළගම නෑයෙක්ගේ මරණයක් වගේ.
WhyNot1
Post #3
Jul 3, 2026
Forum:
ElaKiri Talk!
Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na
පරණ උනාට ඔය කාර් අවුලක් නෑ බං. හොදට බලලා ගනිං. ඩීසල් ගන්න එපා. පරණ ඩීසල් එන්ජින් කියන්නේ පට්ටම වදයක්.
WhyNot1
Post #26
Jul 1, 2026
Forum:
Vehicle Talks
Random කතා - 2000න් පස්සෙ ඉපදුන පුතාලට කවදාවත් අත්විඳින්න බැරි අපි කාපු කටු 😂😂
අඩෝ මිස්කෝල් කිව්වම පරණ ලව් එක මතක් උනා. :dull:
WhyNot1
Post #10
Jul 1, 2026
Forum:
ElaKiri Talk!
නාකියන්ට සෙල්ලම් බඩුවක්
ගහකවත් හැප්පුනොත් මූට ඇට දෙකක් ගන්ඩ වෙන්නේ සෙල්ලම් බඩු කඩෙන් තමයි.
WhyNot1
Post #6
Jul 1, 2026
Forum:
ElaKiri Talk!
AI නිසා ඉදිරි අවුරුදු 5-10 තුළ ශ්‍රී ලංකාවේ IT Jobs වෙනස් වෙයිද?
SE jobs නැති වෙන්නෙ නෑ. SE jobs කරන එවුන්ට ඒක AI එක්ක කරන්න වෙනවා. AI ඒකක කරන එකා අඩු කාලෙකදි වැඩේ කරනවා. AI නැතුව කරන එකා වැඩි කාළයක් අදිනවා. එතකොට AI නැති එකා කැපිලා AI ඇති එකා ඉතුරු වෙනවා. ඕකයි වෙන්නේ.
WhyNot1
Post #25
Jun 30, 2026
Forum:
ElaKiri Talk!
ගායන ශිල්පී රුක්මන් අසිත මැරිලා 💔 😔
වකුගඩු කේස් එකක්
WhyNot1
Post #7
Jun 29, 2026
Forum:
News and Updates
රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...
ඔව් බං. හට අපේ ඩොකා කිව්වා ඌට කොලෙස්ට්‍රෝල් හොදටම වැඩීලු. ඌ කිසිම එක්සසයිස් එකක්වත් කරන්නෙ නෑ.
WhyNot1
Post #59
Jun 29, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom