1. WhyNot1

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    ඒ බං යූටියුබ් එකේ පේන විදිහනේ. පිටින් හිනා වෙලා ඉන්න උන්ගේ තමයි වැඩිම ටෙන්ෂන් එකක් තියන්නේ. මුගේ ජොබ් එකත් එක්ක මූට ස්ට්‍රෙස් එක වැඩි ඇති. උපදෙස් හැටියට ඩොක්ට කෙනෙක් වත් කනවද බං. බලපංකෝ ඩොකාලගේ තියන තඩි බඩවල්. මූ කෑවට මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්. ඒ නිසා ඇරලා දානවා ඇති හැම මගුලක්ම.
  2. WhyNot1

    පෙට්‍රල් QR වංගුවක්

    අපේ නම් QR බලන්නෙ නෑ. හැමදාම පෙට්‍රල් ගහන ශෙඩ් එක නිසාද දන්නෙ නැ.
  3. WhyNot1

    සෙන්ට් එකක් ගන්න ඕනෙ

    සුවද නම් වරදක් කියන්න බෑ මචං. මට හිතෙන්නේ උපරිම ස්ප්‍රේ 2 ක් ඇති වෙයි වගේ. නැත්තන් සුවද වැඩි වෙයි. එහෙමද. මම පර්ෆියුම් තියන්නේ කළුවර තියන ලාච්චුවක.
  4. WhyNot1

    සෙන්ට් එකක් ගන්න ඕනෙ

    හැබැයි ඒකේ සුවද තමයි බං සෙට් වෙන්නේ. මම ළගදි ගත්තා rayhaan lion එකක්. ඒකේ සුවද දවසක් විතර තියනවා. කේස් එක තමයි සුවද වැඩී.
  5. WhyNot1

    සෙන්ට් එකක් ගන්න ඕනෙ

    CK හොදයි බං. හැබැයි ඉක්මනට සුවද නැති වෙනවා.
  6. WhyNot1

    ඔයාලට මතක ජීවිතේ පරණම මතකය මොකක්ද?

    දනගානකොට ආච්චි මාව බිම පැදුරක තියාගන හිටියා මතකි. ආචිච් මගේ අම්මව පෙන්වනවා මේ අම්මා කියලා. එතකොට අම්මව උසට වගේ දැක්කා මතකයි. දනගානකොට තව මතක අවස්ථා කීපයක් මතකයි. මම උදේ දනගාගන යනකොට නැන්දා පාඩම් කර කර හිටියා මතකයි. තව අම්මා වඩාගන, තාත්තා වැඩ ඇරිලා එනවා මතකයි. මම හිතන්නේ මට වයස අවුරුද්දක් හෝ...
  7. WhyNot1

    දිනිති වල්ගමගේට කරදරයක් වෙලා

    මේ ෆිල්ම් එකක කෑල්ලක්ද බං.
  8. WhyNot1

    HM ජයවර්ධන ගීතාවලියෙන් බිඳක්!

    වීනාවී හැර කසුන්ට කරපු තව සිංදුත් තියනවා නේද. රෝස මල් යායේ
  9. WhyNot1

    මේක දැක්කද සින්හලු? Phoenix

    ලංකාවේ පරණම බ්‍රෑන්ඩ් එකක්. ඔහොම ලොකු තැනක තියන එක ගැන සතුටුයි.
  10. WhyNot1

    හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

    කුඩු ගහලා ඉන්නේ කියමුකෝ. ඒත් ඌ ඇතුලට ගියේ කොහොමද බං. :shocked:
  11. WhyNot1

    නැන්දම්මලා ගේ ගෙදර අරන් යන්න තෑග්ගක්

    එහෙනම් උඹ සැබෑ වාසනා වන්තයෙක් බං. එහෙනම් සස්ටජන්, මල්ටි විටමින්, සෙරෙප්පු දෙකක් වගේ දෙයක් ගිහින් දෙන්න.
  12. WhyNot1

    නැන්දම්මලා ගේ ගෙදර අරන් යන්න තෑග්ගක්

    තැපෑලෙන් නෙවෙයි, ඕක කරලා මුගේ ගෙරද සතියක් විතර ඇවිත් නතර උනාම තේරෙයි ප්‍රතිපල
  13. WhyNot1

    හයිවෙ එකේ තියෙන ටයර් කෑල්ලක් නිසා සිද්දවෙච්ච අනතුර.

    උඹලා තමයි බං නියම ගෝත්‍රිකයෝ.
  14. WhyNot1

    පාක් එකේ කුක්කු බීම 🍼

    මේ ආත්මෙත් උන්ට අත විතරයි. ඒකනේ ඔය වගේ කුජීත වැඩ කරන්නේ.
  15. WhyNot1

    ජැක් එක පැන වාහනයට යටවී පුද්ගලයෙකු මරුට

    Thailand පට්ට පරණ සීන් එකක් බං ඕක. අයි බම්ප් වෙලා උඩට ඇවිල්ලා. කොහොම හරි වාහන යටට රිගනවා නම් ජැක් එක ගැන විතරක් විස්වාසය තියන එක කවදාවත් කරන්න හොදනෑ.
  16. WhyNot1

    නිවටයා ටෙලිනාට්‍ය

    නිවටයා නෙවෙයි බං. කීටයා. නිවටයා කියලා එකක් නම් මට මතක නෑ. :eek:
  17. WhyNot1

    කපුරු භාවිතය ශරීරයට ගුන අගුන මෙන්න 🔴✅

    ඔව්, නැප්තලීන් බෝල (Naphthalene Balls) භාවිතයේදී සැලකිය යුතු සෞඛ්‍ය අවදානම් කිහිපයක්ම පවතිනවා. කෘමීන්ගෙන් සහ දුර්ගන්ධයෙන් ඇඳුම් ආරක්ෂා කර ගැනීමට මේවා බහුලව භාවිතා කළත්, අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා පහත සඳහන් ගැටලු ඇති විය හැකියි. ප්‍රධාන සෞඛ්‍ය අවදානම්: විෂ සහිත වායුව ආශ්වාස කිරීම: නැප්තලීන්...
  18. WhyNot1

    කපුරු බෝල (Naphthalene Balls) පාවිච්චිය අහිතකර ද?

    ඔව්, නැප්තලීන් බෝල (Naphthalene Balls) භාවිතයේදී සැලකිය යුතු සෞඛ්‍ය අවදානම් කිහිපයක්ම පවතිනවා. කෘමීන්ගෙන් සහ දුර්ගන්ධයෙන් ඇඳුම් ආරක්ෂා කර ගැනීමට මේවා බහුලව භාවිතා කළත්, අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා පහත සඳහන් ගැටලු ඇති විය හැකියි. ප්‍රධාන සෞඛ්‍ය අවදානම්: විෂ සහිත වායුව ආශ්වාස කිරීම: නැප්තලීන්...

    No contents