අද ආන්ඩුව ගෙදර යවනවා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,264
    26,731
    113
    Kandy
    අද නුගේගොඩට කෝටියක් ගෙනත් අනුරව ගෙදර යවලා නාමල් සර්ව ජනාධිපති කරනවා.අද එන අය කමෙන්ට් කරන් යන්
    #ලෝයර්නාමල් #නාමල්ටකෝටියක් #අමු සිංහලලේ #ජාතියබේරාගන්නපැමින්වීරයා #නිකැලැල්පිරිසුදුචරිතය #අගමැතිරනිල් #ජෙප්පෝකපෝති #නමල්සුලග
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Rajapaksha nikaaya සහ Wickremasinghe nikaaya කොළඹ එනකොට හන්දියක් හන්දියක් ගානේ එල්ලල තියෙන කෑම උලාගෙන් කන්න අමතක කරන්න එපා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    page.jpg


    page.jpg

    ------ Post added on Nov 21, 2025 at 11:55 AM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,731
    113
    Kandy
    අද රෑ නාමල් ජනාදිපති විදියට දිවුරුම් දෙනවා
    🥰🥰🥰🥰

    අද ඉරාජ් සර් මිලින්ද සර් එක්ක එහෙම කැමති අයට පොටෝ අල්ලනත් පුලුවන්
    ------ Post added on Nov 21, 2025 at 3:22 PM