1. Ryan08

    ලෙඩෙක්ට උදව්වක්

    නිට්ටාවටම සුව කරන්න බැරි උනත් ලෙඩේ පාලනය කරගෙන ජිවත් වෙන්න පුළුවන් වෙයි. රජයේ රෝහල්වල තියෙන චර්මරෝග සයනයකට ගියානම් හරි. කොහෙට ගියත් දවසින් දෙකෙන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්නේ නැතුව එක දිගට කාලයක් ප්‍රතිකාර කරන්න ඕන.
  2. Ryan08

    මචං help.. editing ගැන

    Bump
  3. Ryan08

    ජීවිතේ නිකං

    මට නම් ජිවිතේ කියන්නේ ලියලා ඉවරවෙච්ච පොතක්. අපි මේ කරන්නේ දවස ගානේ ඒකෙ පිටුව පිටුව පෙරලන එක. අවසානය දැනටමත් ලියවිලා ඉවරයි හැබැයි අදාළ දවසට ඒ පිටුව පෙරලනකම් අපිට ඒ අවසානය කලින් කියවන්න ලැබෙන්නේ නෑ.
  4. Ryan08

    මල්වර මංගල්‍ය😂

    ඉස්සර මල්වර මංගල්‍ය අරගෙන තියෙන්නේ අහල ගම්වල ඉන්න උන්ට දැන් අපේ ගෙදර කසාද බඳින්න සුදුසු වයසේ කෙල්ලෙක් ඉන්නවා කියලා දැනුම් දෙන්න. යකෝ දැන් වට්සැප් වයිබර් ඉමෝ ෆෙස්බුක් ටික්ටොක් Instagram වගේ ලෝකේ නැති දේවල් තියාගෙන මුන් නටන පිස්සු 😁😁
  5. Ryan08

    උදව්වක්

    Bump
  6. Ryan08

    මම සිරාවටම එළකිරියෙන් යනවා නම් උඹලා කීයක් දෙනවද? හිතන ගාණ ලැබුණොත් admin ලාටත් කියලා යන්නම යනවා.

    පිස්සුද බොට කිරියෙන් යන්න???? මේක බැලන්ස් වෙන්න උබ ඉන්නම ඕන.ලංකාවේ ඉන්න මෙලෝ රහක් නැති වහන්තරාවල් ගැන අපි අප්ඩේට් වෙන්නේ කොහොමද උබ ගියාම 😁
  7. Ryan08

    එලකිරියෙන් විරාමයක්!

    හිත හැදුනම ආපහු වරෙන් කොල්ලෝ.
  8. Ryan08

    අප්පට සිරි වෙනවා ඕයි මේක

    මේ අනතුර සිදුවූ හැටි පැහැදිලි කර අගනා දොර දෙකේ රුපවාහිනී යන්ත්‍රයක් දිනාගන්න
  9. Ryan08

    කොළඹ 1976දී..

    උබ නාකිද මංදා මම නම් නාකි නෑ. දැන් තමයි ජිවිතේ පටන්ගන්නේ. 😁😁 හතලිහ පනිද්දී උබලා හිතින් වයසට ගියාට මම මොනවා කරන්නද?? අහලා නැද්ද නෝටි ෆෝටි 😁

    No contents