හෙට බස් තියේවිද බං?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,411
    14,347
    113
    පෘථිවිය
    වැඩට එන්නේ නැති එවුන් සේවය අතහැර ගියා සේ සලකනවා
    ජුලි හර්තාල් කරපු අය දන්නවා
    අහල බලන්න ගුඇන්පි කොහොමද වරජන කරන්න දෙන්නේ කියල

    රනිල කියන්නේ ලෝකේ කාල වතුර බිලා චු කර කර ඉන්න එකෙක්
    චු කරන්නෙත් නිකන් නෙමේ පඩික්කමට, පඩික්කම අල්ලන්නේ ලපසේන
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha
    බස් තියන රටක් ඇති කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවකට විතරයි... :yes: :yes: :yes:

    333113907_720219999694870_1262427948989669622_n.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,031
    126,367
    113
    දෙහිවල
    බය නොවි වරෙන්..

    හෙට උදේ එකෙක් නූලක් දායි "ගාලු පාරෙ බස් නැහැ කියලා"
    ගනන් ගන්න එපා, උගේ සහ උගෙ දායක සාබාවෙ 1,349 වන පචය තමයි ඒක..
     
    • Haha
    Reactions: SHAN_22 and dilann