1. Ryan08

    කොළඹ 1976දී..

    මම ඉපදෙන්න අවුරුදු තුනකට ඉස්සල්ලා 😍
  2. Ryan08

    අඩු වයසින් බබ්බු හම්බෙන අම්මලා දාන වාට්ටුවට යද්දී සපත්තු ගලවලා යන්න ඕනද? 🤔

    උබේ පාත්තු දෙක වගේ නෙවෙයි අසරණ කිරිසප්පයට මොනවා හරි උනොත්. අනිත් එක උබ ගියත් මම හිතන්නේ නෑ උබට බබාව බලන්න දෙයි කියලා. ඔය ටිකත් ඉවසලා දෙන්නම ගෙදර ගෙනාවම ගිහින් බලපන්.
  3. Ryan08

    මේ logo ඒකේ අඩුපාඩු කියපන්කො.

    අපේ මට්ටමෙන් හිතලා මේක හොදයි කියන්න පුළුවන්. ඒත් අපි දන්නේ නෑනේ මචෝ උබගේ සේවය ලබාගන්න එකාට මේක හොදයිද නැද්ද කියලා. මට නම් මේක එළ 👍
  4. Ryan08

    ලේ යන එක ඉක්මනට සනීප කරගන්න පුලුවන්වෙයිද?අර්ශශ් වලට මොකද කරන්නේ?

    මම කියන්න ආවෙත් ඕකමයි. ලේ යනවා කියන එකට එකම හේතුව අර්ශස්ම නෙවෙයි තව ගොඩක් ලෙඩ වලට ලේ යනවා. ඒ නිසා තමන් දොස්තර වැඩේ කරන්න යන්නේ නැතුව පුළුවන් ඉක්මනට වෛද්‍ය උපදෙස් ගන්න. අතනින් මෙතනින් අහලා ගොඩවෙදකම් කරලා පස්සේ අමාරුවේ වැටෙන්න එපා.
  5. Ryan08

    He’s BACK Bitches!!

    ඌරන්ට ගූ වලින් ගහලා දන්නන්න බෑ මහත්තයෝ 😁😁
  6. Ryan08

    ටික ටික මොලේ පුකට බහිනවා 🧠📉help!!

    කාගෙන් හරි ලොකු ණයක් ගනින් 😁😁
  7. Ryan08

    මේක හදපල්ලා...

    මට උත්තරේ ආවේ දෙවෙනි පරාක්‍රමබාහු කියලා බං 🤔🤔🤔
  8. Ryan08

    මොනිටරේ ඉරක්

    Bump
  9. Ryan08

    මයින්ද මාත්තයා අයිස් ගහනවද

    මම හිතුවේ අර අන්තිමට නැග්ග ගෑණි මයිනගේ කටට ගන්න යනවා කියලා 😁😁
  10. Ryan08

    😵 එදා දලදා වහන්සේ ගැන ගීතයක් ගයනා කල වරදට සාගරිකා ගෝමස් මෙනෙවියට ජනතා විමුක්ති පෙරමුණ කල සහගහන අපරාදය 😞

    සිංදුව නිසා නෙවෙයි බං මැරුවේ. එපා කියලා තියෙද්දීත් මෙයා හැම ගම්උදාවේම සින්දු කිවුව නිසයි මැරුවේ කියලා තමයි කියන්නේ. මොන හේතුවකට මැරුවත් ඒක අපරාධයක් නමුත් ඒ අපාරාධ වලට සම්බන්ද උන්ට දඩුවම් දෙන්න ඕනෑවටත් වඩා අවස්ථාව තිබිලත් එහෙම නොකර දැන් jvp පොඩ්ඩක් උඩට එනවා කියලා දැනුනට පස්සේ මේ දඟලන දැඟලිලි නම්...
  11. Ryan08

    මරු Lifestyle එක බං මුන් අරගෙන යන්නේ😛

    මනිඅක්කික නාග රජුගේ කතන්දරේ ෂුවර් චුලෝදර මහෝදරගේ නාග අවුල ෂුවර් දුටු ගැමුණුගේ නාග ලෝකේ ලව් එක හෙණ ෂුවර් රන් කරඬුව පෙනෙන් අරන් ආපු නාග පවර් ලණු දුන්නම අඹරන් කන ඉතිහාසෙම අවුල් ලොකු සාදුට ඩෝං ගාලා ඇහුණ සද්දේ ෂුවර් එහෙනම් බං කැළණි නයා විතරද අන්ෂුවර් .😁😁 - ජීවන පහන් තිලිණ - තමයි මේක ලියලා තියෙන්නේ
  12. Ryan08

    මරු Lifestyle එක බං මුන් අරගෙන යන්නේ😛

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල විස්වාසයි නම් කැළණි පන්සලේ නයා විස්වාසයි නම් එතකොට ලොකු හාමුදුරුවන්ට ඇහිච්ච විශාල ශබ්දය විස්වාසයි නම් මහින්ද තනියම යුද්දේ කරා කියලා විස්වාසයි නම් බැසිල්ට මොළ හතක් තියෙනවා කියලා විස්වාස කරානම් ඇයි උබලට මේවා විස්වාස නැත්තේ??? 😁😁😁 මේකට හොද කවියක් තිබුණා බං මතක් උනොත්...
  13. Ryan08

    ඕඩර් කරපු බඩු ටික අ‍ාවා හු‍tතෝ. තව සල්ලිත් ඉතිරියි. #තොපිටකොහෙන්දමේවා #PussyStrecherInChief #BoringMachine

    එතකොට අර කන්නවත් අතේ සතපහක් නෑ, පුළුවන් නම් රුපියල් දාහක් හරි දාපන් කියලා මේකේ එකවුන්ට් නම්බර් එක දැම්මේ උබ නෙවෙයිද?? 🤔🤔
  14. Ryan08

    කුක්කු පෙන්නන්නකෝ

    කසිප්පු පොට් එකකට රිංගලා පිරිත් පැන් හොයන එකට වැරදි ඔයා ළමයෝ.

    No contents