කොරෝනා_අවුරුදු කලින්ම
ඔන්න ඔහේ කියල වැඩ ඇරිල ඇවිත් ගියා කීල්ස් එක පැත්තෙ ගෙදරින් බල කරන නිසාම. ගිහින් පලවෙනි විනාඩි 15 ගියේ කරත්තයක් හොයාගන්න .🙄🙄 සමහර මිනිස්සු කරත්ත දෙක දෙක තල්ලු කරන් යනව සෝමාලියාවට පාං දැම්ම වගේ. ඉදලා ඉදල ට්‍රොලියකුත් සෙට් කරගෙන ගිහින් බලනකොට හුණු සහල්වත් නෑ 🤣🤣🤣 හාල් සේරම...