මොනාද බන් ඔය දාන අඩුම කුඩුම :oo::oo::baffled::baffled:
ඔළුවත් කොලොප්පම් වෙනවා 😅😅
මොනා උනත් උන්ට props දෙන්න ඕනේ, ඔය බුලත් පුවක් ටිකට value add කරලා ඔහොම market එකක් හදලා තියන එකට. ඒකට අපිට බැරි උනා අපේ සාරවිට market කරන්න, සාරවිටක් කන්න එක්කෝ නුවර යන්න ඕනේ නැත්නම් ගෝල් ෆේස් පැත්තේ යන්න ඕනේ...