පින් සිද්ද වෙන වැඩ මචන්, ඕවා තමයි ඉතින් අරන් යන්නේ 🙏🏻🙏🏻❤️❤️
මේ group එකෙත් දාන්න, තව group ඇති
https://m.facebook.com/groups/1610325129330513/
තව kasun dilranga කියලා පොරක් ඉන්නවා සත්තුන්ට ස්වෙච්ඡාවෙන් උදව් කරන ඌටත් යවන්න
මම නම් සර්පයොන්ට බයයි වගේම උන්ව දැක්කාම පොඩි හිරිකිත ගතියක් එනවා, ඒ උනාට...