1. SLKolla2020

    Hutch Also Provide 100GB Data Bundle

    එහෙම ගන්න එක අවුල් නැද්ද.. ඉස්සර නම් අරන් තියනවා, දැන් එහෙම තැන් වලින් ගන්න හිතෙන්නේ නැහැ උන් අපේ id එකේ photo අරන් මොනවහරි බාල්දියක් පෙරළෙයි කියලා අම්මටසිරි... නියමයිනේ 😍😍😍 ------ Post added on 1693237093
  2. SLKolla2020

    Hutch Also Provide 100GB Data Bundle

    Promotion කිව්වේ මචන් පාරේ කුඩ දාලා විකුණන sim ද ඒ ඉස්සරනේ බන්.. ඒකම තමයි 900 උනේ
  3. SLKolla2020

    සුදු කරපටි ඝාතකයා - වින්ස්ටන් චර්චිල්

    අනිවාර්යෙන්ම.. හැබැයි ඇමරිකන් යුරෝපා ආධිපත්‍ය නිසා ලෝකේ කතා වෙන්නේ ස්ටාර්ලින්, මුසොලිනි, හිට්ලර් ගැන විතරයි
  4. SLKolla2020

    සුදු කරපටි ඝාතකයා - වින්ස්ටන් චර්චිල්

    අනිවාර්යෙන්ම දාපන් මචන්, මමත් ටිකක් කියවලා තියනවා ඒ උනාට උඹේ thread එකෙනුත් මට miss වෙච්ච ඒවා අහු වෙයි. ගොඩක් අය ඔය චරිත ගැන දන්නේ white wash කරපු ටික විතරයි.
  5. SLKolla2020

    හෙළකුරු වෙනුවට

    ☝🏻☝🏻💯💯
  6. SLKolla2020

    සුදු කරපටි ඝාතකයා - වින්ස්ටන් චර්චිල්

    Tfs brother ❤️❤️❤️ සමහර දන්නේ නැති දේවලුත් දැන ගත්තා. Bengal famine එක නම් ඕකා කරපු දහ ජරාම වැඩක්, ගොඩක් estimate වල හැටියට ලක්ෂ 30කට වැඩිය මිනිස්සු සාගතයෙන් මැරිලා තියෙනවා
  7. SLKolla2020

    ගඟක නානවනම් මෙන්න පොට් ඵක..☺️

    මැජෙස්ටික් තමයි හව් ගාලා ඇල්ලුවොත් :lol::lol:
  8. SLKolla2020

    මෙහේ ඉදන් US time එකට වැඩ කරන අය..

    U mean කුමාරතුංග මුනිදාස :confused::eek:
  9. SLKolla2020

    හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

    මචන් gboard එකේ settings වලට ගිහිල්ලා languages වල add keyboard click කරලා සිංහල තෝරන්න. ඊට පස්සේ singlish නම් abc to සිංහල click කරලා type කරන්න පටන් ගන්න මේ link එකත් බලන්න, ලඟදි කවුරුහරි කිරියේ share කරලා තිබ්බා https://facts.helakuru.lk/sinhala-typing/phonetic ------ Post added on 1693207413
  10. SLKolla2020

    උබලගෙ නන්ගි

    අඩෝ.. :rofl::rofl::rofl:
  11. SLKolla2020

    කාලයේ වැලි තලාවෙන් වැසී අපට අමතකව ගිය අපේ හොලිවුඩ් තරුව

    Maniyaගේ reaction video එකක තිබුණා කියලා මතකයි :lol::lol:
  12. SLKolla2020

    කටට රහට වල් ඌරුමස් කමු දේ

    කිසිම follow up එකක් නැහැ :(:(:(
  13. SLKolla2020

    හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

    යතුරු පැදි සංගමයක් මචන් මූට තියෙන්නේ
  14. SLKolla2020

    කටට රහට වල් ඌරුමස් කමු දේ

    හ්ම්.. ඒ කාලේ ෆොන්සේකයි තෙවරප්පෙරුමයි වලි නිසා අරුට free publicity එකක් ගන්නත් එක්ක ඕවා එලි කරාද දන්නේ නැහැ
  15. SLKolla2020

    හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

    නැහැ චිරන්ත අමරසිංහ
  16. SLKolla2020

    කටට රහට වල් ඌරුමස් කමු දේ

    මමත් දැකලා නෑ දකින්න ඕනෙත් නෑ, අහලා ඇහිලා තියන ටික තමයි. කට්ටිය කියන විදිහට ඌරොන්ව කාමරයකට දාලා මැරෙනකන් වගේ ගහනවලු, එතකොට උන්ව හොඳට ඉදිමිලා එනවලු. අන්තිමට ඉතින් පණ තියන එකෙක් ඇත්නම් ඌව මරලා තමයි ඔය කඩවල් වල එල්ලලා ඇත්තේ. මම නම් ඌරු, හරක් මස් මොනවත් කන්නේ නැහැ. මාළු, කුකුල් මස් කනවා(ඒත් ජීවිත...

    No contents