1. aneasarayana

    පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

    අපි මෙහෙම ගමු මචෝ. විජයගෙන් පටන්ගෙන රාජාවලියක් හැදුනා කිව්වේ මහාවංශය, චූල වංශය වැනි ග්‍රන්ථ මුලාශ්‍ර කරගෙන සහ දැනට හොයාගෙන තියෙන පුරාවිද්‍යා සාක්ෂි වලින්නේ. නමුත් ඊට කලින් රජවරු ඉඳලා තියෙනවා. මනු,බලි,තරු,ඔක්කාක, රාවණ කතාව අමතක කරත් සුමන, මහාසේන කියන්නෙත් ප්‍රාන්ත රජවරු. අනික් එක කාශ්‍යප, කකුසඳ...
  2. aneasarayana

    ඉපැරණිම බාබර් සාප්පුව

    මොන සංරක්ෂනද පුළුවන් නම් ඕක අනවසර තැනක් ඔප්පු නැහැ කියලා එවුන් ඉස්සරහට එන්න බැරි කමක් නැහැ.
  3. aneasarayana

    පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

    නැහැ විජය එනකොටත් ලංකාවේ ජනාවාස තිබුණා. බුදුහාමුදුරුවෝ අමනුශ්‍යන්ට(දෙවියන්ට නෙවෙයි) බණ කිව්වා කියලා කොහෙවත් නැහැනේ. එතකොට ඔය යක්ෂ, නාග අය කියන්නේ මිනිස්සු. මහාවංශය ලියලා තියෙන්නේ ඔය සිද්දි වෙලා අවුරුදු 800 විතර ගියාට පස්සේ. අදින් අවුරුදු 800කට කලින් වෙච්ච සමහර සිද්දි අපි දන්නේ නැහැ එතකොට ඒ කාලේ...
  4. aneasarayana

    නවක සිසුන් නිරුවත් කර නවක සිසුවියන්ට පෙන්වයි.. නවක වදය තිත්ත වී පිරිසක් ගෙදර යති…

    නැත්තම් 18 පස්සේ දෙන අධ්‍යාපනයට රැකියාවක් ලැබුනම ගෙවන සිස්ටම් එකක් හදන්න ඕනේ ටැක්ස් එක වගේ. එහෙම එකක් තිබුණා නම් ඔය එක මන්දයෙක්වත් රැග් කරන්නේ නැහැ.
  5. aneasarayana

    අනුහුරුකුරුව -> හුදකලා ජාතිය

    අනිවා බන්. දැන් microphone එකට මයික්‍රෝෆෝනය කියනවා.transistor එකට ට්‍රාන්සිස්ටරය කියනවා. car එකට කාර් , lorry යට ලොරිය කියනවා. පරිවර්තනය කරන්න පුළුවන් ඒවා කරලා බැරි ඒවට ඒ වචනේ තිබ්බම හරි. radio එකට ගුවන් විදුලිය කියන එක අවුලක් නැහැ. ලොවෙත් නැති කුණුහර්ප දාගෙන වරිගේ නහ ගන්නවා පණ්ඩිතයෝ.
  6. aneasarayana

    තනිරෝදයෙන් වැඩ දැමූ යතුරුපැදිකරුවන් අත්අඩංගුවට

    බිම වැටුනා නම් කිරුල තිබුනත් වැඩක් නැහැ
  7. aneasarayana

    Finland help

    bump
  8. aneasarayana

    My new job සිංහලු.

    (y) (y)
  9. aneasarayana

    අමු ගවය ඈ

    හොඳම drug එකක් ගහලා ඇත්තේ. නැත්තම් අවධානය අවශ්‍ය ලෙඩෙක්.
  10. aneasarayana

    ලක්ෂ 560ක් වටිනා වාලම්පූරියක් සමග එකම පවුලේ මව, පුතා සහ ලේලිය ඇතුළු 6ක් අත්අඩංගුවට

    ඔය නීති ඔක්කොම බලපාන්නේ පොඩි මිනිහට. මෙතන තියෙන්නේ වෙනම ගේමක්. දැන් ඔය නඩුවෙන් විකුණන්න ගිය එවුන් නිදහස් උනාම හක්ගෙඩිය ගන්න අන්ධ භක්තිකයෝ පෝලිමේ ඉඳියි.
  11. aneasarayana

    නාදෙන් ඇහෙන ඉන්දියාව

    ඔය ගොඩක් අලුත් සින්දු ලංකාවේ 2000ට කලින් ඉපදුන එවුන් අහනවා අඩුයි. නමුත් වෙන රටවල 2000ට පස්සේ එවුන් ගොඩක් රටවල සංගීතයට ආසයි.
  12. aneasarayana

    මගේ නමට වෙන එකෙක් හොරට ලෝන් එකක් අරන්

    @jhnnwp මොන නෙරපිලිද බන් අර දොස්තරලට කෙල උනාම උන්ගේ හැත්ත බුරුත්ත රෙදි උස්සන් එන්නේ මුනුත් එච්චරම තමයි. අර කතාවක් තියෙන්නේ වැටත් නියරත් ගොයම් කා දමයි නම් ඒ අවනඩුව කාට කියම්දෝ කියලා. මෙතැනදී ඒ සීන් එක තමයි. උඹ විශ්වාස කරපන් අපි උසාවි ගිය දවස්වල මිනිස්සු හම්බ උනා කෝටි ගණන් වලින් හොර ඔප්පුවලට...
  13. aneasarayana

    මගේ නමට වෙන එකෙක් හොරට ලෝන් එකක් අරන්

    අපෝ ඒවා ගැන නම් කවර කතාද. අපි ඉඩම් කේස් එකකට අහුවෙලා දැන් අවුරුදු 10 වෙනවා. තාම හොරා තියා ඌත් එක්ක හිටපු එකෙක්වත් ඇල්ලුවේ නැහැ. පොලිසියෙනුත් කිව්වෙත් ලෝයර් කාරයා සැක නම් නඩුවක් දාන්න ඌට විරුද්දව කියලා. යකෝ සල්ලිත් නැතිවෙලා ලෝයර්ට නඩු දම දම ඉඳපන්කෝ.
  14. aneasarayana

    කුරුදු අක්කරයක්

    @sudu වැද්දා ඕකුන් ගෑවිච්ච තැන ඉවරයි. හැබැයි කුරුඳු සීන් එක කරන එකෙක් කාලෙකට කලින් කිව්වා ඉස්සරහට වැඩ කරන්න මිනිස්සු ඉන්දියාවෙන් තමයි ගේන්න වෙන්නේ කියලා.
  15. aneasarayana

    ලංකා භූමියේ මුල් පදිංචි කරුවෝ කවුද?

    @NRTG මම නම් හිතන්නේ අපි ඔය බලන්ගොඩ මානවයාගෙන් ආපු සෙට් එකක් පරිණාමය අනුව. හැබැයි අගන්ඥ සූත්‍රය අනුව නම් ඉතින් අභාස්සරයෙන් ඇවිත් ඊට පස්සේ මනු ඉදන් ආපු පරම්පරාවක් කියලත් තියෙනවා. පෘථිවියට ජීවය පිටසක්වලින් ආවා කියලා විශ්වාස කරන කරුණු ඉදිරිපත් කරන විද්‍යාඥයෝ ඉන්නවා.පරිණාමය විශ්වාස කරන කට්ටියක්...
  16. aneasarayana

    🔴 රනිල්ව බලයට ගෙනාවේ පැතුම් කර්නල් කියලා හිතෙන්නේ මට විතරද ?

    ඕකා අනිවා උඩ එකෙක්ගේ බළල් අතක්. අර නාගානන්ද වගේම එකෙක්.
  17. aneasarayana

    පාලමේ අභිරහස

    ශ්‍රියාලතාගෙ අභිරහස මේ ලින්ක් එක වැඩ නැහැ

    No contents