ඕව ගැන කතා කරලා වැඩක් නැහැ බන්. ගහක ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැති කරන්නද හදන්නේ කියලා කන්නන්ගරගෙන් අහපු එකානේ. ඕකත් අර හිටං වගේ overnight එහා පැත්ත ගහපු දිව දෙකේ එකෙක්. ඕකගේ මී මුත්තෙක් තමයි එදා උඩරට රාජධානිය පාවා දෙනකොට හිටපු පරිවර්ථක. නම දියෙස්. මුන් කිසිම එකෙක් ලංකාවේ ඉස්සර ඉදන් හිටපු එවුන්...