1. aneasarayana

    උඹලට පොඩි කාලෙ තිබ්බ සුපිරි අයිඩියාස් කියහල්ලා

    මේ රම්බෝ සීන් එක හැදුවේ මුළු ලෝකෙටම ඇමරිකාව ගැන ඔය සිතිවිල්ල කාවද්දන්න.
  2. aneasarayana

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    ජපන් ඉස්සර ගිය එවුන් නම් වාහන සීන් එක නිසා ගොඩ ගියා. දැන් ඉස්සර වගේ ජොබ් හොයා ගන්නවත් ජීවත් වෙන්නත් ලේසි නැහැ කියලා තමයි ආරංචිය.
  3. aneasarayana

    ඉංග්‍රීසි බැරිනම් දෙමළ කතා කරපන් මට දෙමළ තේරෙනවා රනිල් ප්‍රන්ශයේදී දමිළ පුද්ගලයෙකුට ගුගුලයි

    ලංකාවේ ඉන්න දේශපාලනයෙන් හොඳටම තෙම්පරාදු වෙච්ච එකෙක්ට ඔය දෙමළාගේ ප්‍රශ්නේ මොකක්ද බන්. ජාන වලිනුත් හැකියාව ඇවිල්ලා.
  4. aneasarayana

    ITN පවුලේ නාලිකාව 😘🫦💦

    අකමැති ඩයල් එකක් ඒත් මේ කතාව නම් හොඳයි
  5. aneasarayana

    ගෙයක් හදාගන්න අරමුණක් තියෙන අය අනිවාර්යයෙන්ම කියවන්න...

    මේවා හරි නම් ඉස්කෝලේ පෙළපොත් වලට දාන්න ඕනේ දේවල්.
  6. aneasarayana

    බඳින්න කලින් ටැටූ ගහන්න ඵපා..

    ටික්ටොක්,fb වැඩිපුර බැලීමේ ප්‍රථිපල.
  7. aneasarayana

    ඔලුවෙ ඉන්නෙක් ඇවිල්ල

    wart removal cream ekak gapan
  8. aneasarayana

    රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

    සරලම දේ තමයි මචන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට රජය වියදම් කරන සල්ලි ඒ පුද්ගලයා ආපහු ගෙවන්න ඕනේ කියන එක. උදාහරණයක් විදියට සම්පූර්ණ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ලක්ෂ 30 ආණ්ඩුවෙන් වියදම් වෙනවා නම් ඒ පුද්ගලයා අවම වශයෙන් රුපියල් ලක්ෂයක් පඩි ගන්නවා නම් මාසෙකට රුපියල් 500-1000 වගේ ගාණක් පඩිය අතට දෙන්න කලින්...
  9. aneasarayana

    Free IPTV for any device 📺

    bump
  10. aneasarayana

    නිර්වින්දන ඖශධ විසවීමෙන් 3 වෙනි රෝගියෙකුත් මියයයි - මරණයක් වුන් නැති ගෙයක් හොයාගන්න බෑ..හික් හික්.. ඕවා එච්චර ප්‍රශ්න නෙමේ - සෞඛ්‍ය අමාත්යංශය

    @MihiCherub හොයලා බලන්න ඔය ඉන්දියාවේ බංගලාදෙස් වලින් එන බෙහෙත් (පැනඩෝල් වගේ) බහුතරයක් ගෙවල්වල හදන්නේ. කොලිටිය අන්තිම බාලයි. ගාන අඩුයි කියලා ඔය ජරාව බිව්වම වෙනම ලෙඩ හැදෙන්නේ. ඕව රටින් ගේන ලාබෙට වඩා කොමිස් කුට්ටිය හම්බවෙනවා උඩ ඉදන් යට වෙනකන්. ඩොකාලත් ඉන්නවා.
  11. aneasarayana

    නිර්වින්දන ඖශධ විසවීමෙන් 3 වෙනි රෝගියෙකුත් මියයයි - මරණයක් වුන් නැති ගෙයක් හොයාගන්න බෑ..හික් හික්.. ඕවා එච්චර ප්‍රශ්න නෙමේ - සෞඛ්‍ය අමාත්යංශය

    ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ගෙනාපු සේනක බිබිලේ මැරුණ විදියවත් දන්නේ නැති රටක් අපි. https://si.wikipedia.org/wiki/සේනක_බිබිලේ "සේනක බිබිලේ යනු වර්තමානයේ ඔසු සල නිර්මාතෘවරයාය ඔහුගේ සංකල්පය වුයේ ලංකාවට අවශ්‍ය බෙහෙත් ලංකාව තුලම නිෂ්පාදනය කරවීමය.එමගින් ලංකාවට විශාල මුදලක් ඉතිරි කරවීම මෙන්ම ඉතා අඩු...
  12. aneasarayana

    නලින් හේවගේ මීක් මීක් කියයි.. ජෙප්පෝ පැන දුවයි.. 🏃🏃

    ඊයා හොරට ඉස්සෙල්ලා කැන වැට පැනලා. කුජීතයි.
  13. aneasarayana

    මාලයක් කැඩුවා කියා හෝටලයක කෑම ගද්දී පොලිසියෙන් උස්සන් ගිහින්..

    සිරාවට මචන්. මමත් නම් මහත්මයා හරි ඔෆිස හරි කියන්නේ. අර ගාමිණී ෆොන්සේකා ඉන්න ෆිල්ම් එකකත් ඔය සිද්දිය කියනවා. පිටරට ගොඩක් video වල මම දැකලා තියෙනවා අපිට තමයි උන් සර් කියන්නේ.
  14. aneasarayana

    මදුරුවොයි + හෝ හපුටොයි .... දනවා යකෝ

    අනිවා බන්. සමහර ගෙවල්වල වැහි පීලි ගස්වල කොළ වැටිලා වතුර හිරවෙලා. මදුරුවෝ ජනපද හදාගෙන ඉන්නේ. අඩුම ගානේ මාස 2-3 වත් සැරයක් සුද්ද කරන්න ඕනේ වහලට ගොඩක් කොළ වැටෙනවා නම්.
  15. aneasarayana

    ඕනෙවට වඩා සල්ලි පස්සෙ ගිහින් කෙලවගන්න එපා!

    @social anxiety guy අපි දන්න පොරක් හොඳට සල්ලි හම්බකරලා ඊට පස්සේ ඔය වගේ නුවරඑළියේ අල වවන්න දස අතේ ණය උනා. වැඩේ හබක්. හතර වටේ ණය වෙන ගමන් හිතේ දුක යන්න කියලා ලෙල්ලටම බිව්වා. ණය නම් ගෙව්වා. පොර සිරෝසිස් හැදිලා දුක් විඳලා මැරුණා. මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩ තියෙනවා බැරි වැඩ තියෙනවා. සමහර එවුන්...
  16. aneasarayana

    එළකිරි ප්‍රොෆයිල් නේම්ස් මිනින්ග් එක්ස්පෝස්

    ඉඩමට කෙළ වෙච්ච පාර කිරිය මතක් උනා. උඹ වගේම නමක් හිතුවේ නැහැ , අසරණ බාවයට පත් උන නිසා දාලා ඇරියා .කලබලේට අකුරුත් මාරු වෙලා යකු.
  17. aneasarayana

    දැරියකගේ අහිංසක බලාපොරොත්තුව කාමාතුරයකු වනසයි

    දෙමව්පියන්ට අවනත නැහැ බන් දැන් ඇටෙන් පොත්තෙන් එන උන්. හැමෝම බය කරගෙන ඉන්න බලන්නේ.

    No contents