1. aneasarayana

    අමුතු යූ බටයක්...

    මූ කියන විදියට වැද්දෝ තමයි ඉස්සර ඉදන් රටේ ඉඳලා තියෙන්නේ. අනික් එවුන් උතුරු ඉන්දියාවෙන් සහ දකුණු ඉන්දියාවෙන් ඇවිත් තියෙන්නේ. මම හිතන්නේ පොර බලංගොඩ මානවයා ගැන දන්නේ නැහැ.
  2. aneasarayana

    ඔන්මැස් පිරමීඩේ කරලා ගුරුවරයෙක් සිය දිවි නසාගෙන

    මෙච්චර දැනුවත් කරලා තාමත් මිනිස්සු අහුවෙනවනේ.
  3. aneasarayana

    හිගන ගායක සමන් ද සිල්වා රු 1650 බිලට පානදුරේ යකා නටයි. 😂

    මුගේ ඉස්සර group එකක් තිබුණා saman and the clans කියලා. අපි වෙඩින් එකකට ගියා. මූ හිටියේ පොඩි වෙලාවයි.group හිටපු අනික් එවුන් ගේම ඇද්දේ. උන්ට හෙන අඩුම ගාණක් ගෙවලා තිබුනේ. එතන ගිටාර් ගහන එකා කිව්වා මූ හෙන ලොකු ලයින් හැබැයි මිනිස්සු මූව ගණන් ගන්නේ නැහැ කියලා .
  4. aneasarayana

    සාදුලා............

    අනික් එක රනිලා මල් වට්ටි ඔළුවේ තියන් චන්දේ ගත්ත එකෙකුත් නෙවෙයි. ඒක නිසා ඌට ඔය පැත්ත අදාලම නැහැ. මහින්දගේ හැත්ත බුරුත්තම ගොඩ ගියේ ජාතිය ආගමෙන්.
  5. aneasarayana

    Walls අයිස් ක්‍රීම් විනාස කල වේ... ස.. ජෙප්පො

    කූඹියෝ නාටකයේ පෙන්වන සත්‍ය කිසිම ආයතනයකට හරියට දෙයක් කරන්න දෙන්නේ නැහැ. වූර්තිය සමිති අටවගන්නවා කුහකයෝ. ඊට පස්සේ උන්ට දේශපාලන ආධාර ලැබෙනවා. උඩ ඉන්න එවුන්ට ආයතනය වැහුනට කමක් නැහැ මොකද පක්ෂෙන් සල්ලි එනවා. ඕනේ නම් චන්දෙ ඉල්ලන්නත් පුළුවන්. ඊට පස්සේ ජොකාගේ ඉදන් පක්ෂෙන්. ගුලිය කාපු අහිංසකයෝ නන්න පෝල්...
  6. aneasarayana

    ලිට්රෝ අමිල ශාසනය බේරාගැනීමට නැවත පෙරට පැමිණෙයි ❤❤

    අඟර දඟර දඹර හිමි බඹර වරම අපිට හිමි අපි මැරෙන්නේ නැහැ අපි මැරෙන්නේ නැහැ
  7. aneasarayana

    Remote Work ( WFH ) job

    managers ලා දැනගන්න ඕනේ team members ලට හරියට task ටික දාන්න. එදා දවසේ වැඩ ටිකයි project වැඩ ටිකයි කෙරෙනවා නම් කොහේ ඉදන් වැඩ කරත් එකයිනේ.
  8. aneasarayana

    Titan සබ්මැරිනයේ නියමුවා ටයිටැනික් පුරාවස්තු 5,000ක් ගොඩට ගෙනවිත්

    මූත් සාටක කාරයෝ වගේ කඩු හොයපු එකෙක් තමයි
  9. aneasarayana

    ඈත රන්විමන් තුලින් ප්‍රියාගේ දුව 😍♥️

    අජියා දින්නේ ඔය සින්දුවෙන්. ඔරිජිනල් වගේ දුවගේ සින්දුව කෙරෙන්නේ නැහැ.
  10. aneasarayana

    කළු කෙල්ලෙක් ලංකාවට

    අඩෝ ඕක ජෝක් එකක් නෙවෙයි. ඒ කාලේ මෙහෙට වහල්ලු විදියට ගෙනාපු කල්ලෝ වටේට ළමයි දුන්නලු. අනිවා ඔය ජාන තියෙන එවුන් ලංකාවේ ඉන්නවා.
  11. aneasarayana

    බංකොලොත්භායට අලුතින් නීති හදයි.. කැබිනට් අනුමැතිය..

    @jhnnwp වැඩක් නැහැ බන් කතා කරලා. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ තමයි. සමහර ගොන් නීති 1800 ගණන්වල දාපු ඒවා. සමහර වැරදිවල දඩේ තාම රුපියල් 100. එක එකාට ඕනේ විදියට නීති ක්‍රම තියෙනවා එක නීතියක් නැතුව. උඩරට නීතිය, තේසවලාම නීතිය, මුස්ලිම් නීතිය කියයි. මෙච්චර පුංචි රටේ නීති ටික හදාගන්න...
  12. aneasarayana

    MBBS කාරයෝ ඉස්පිරිතාල වලට මීක් කියති.

    මේක හරි. කරගන්න බැරි එවුන් පළමු අවුරුද්ද,දෙක ඇතුලත හැලෙනවා. physics, chemistry බැරි එවුන් ඉන්නවා bio පුළුවන් උනාට medicine යන්න බැරුව. මේ විදියට කරාම කාටවත් අසාධාරණයක් නැහැ.
  13. aneasarayana

    බංකොලොත්භායට අලුතින් නීති හදයි.. කැබිනට් අනුමැතිය..

    අඩෝ සිරාවට. මම හොඳට දැකලා තියෙන දෙයක් තමයි මොනවා හරි දෙයක් හංගලා ගහන්න ඕනේ උනාම ඔය වගේ වචන සෙට් එකක් දානවා. සාමාන්‍ය මිනිහෙක්ට ලොවෙත් තේරෙන්නේ නැහැ. මට හිතෙන විදියට ඔය කියන්නේ bankruptcy ගැන තියෙන නීති.

    No contents