1. Boralugoda01

    මේකේ ආයුර්වේද doctor කෙනෙක් ඉන්නවද ? පොඩි ප්‍රශ්නයක්

    යටිපතුල් අමාරුවක් විතරයි ද තියෙන්නේ...ඇස් දැවිල්ල, මලබද්ධය වගේ ඒවත් තියනවද ?...හරියටම දෙයක් නොදැන බෙහෙතක් කියන්න අමාරුයි මචන්..තැවිල්ලක් වගේ දෙන්න පුළුවන්..හැබැයි හරියටම හේතුව නොදන්න නිසා 100% හරියයිද කියන්න බැහැ
  2. Boralugoda01

    මේකේ ආයුර්වේද doctor කෙනෙක් ඉන්නවද ? පොඩි ප්‍රශ්නයක්

    අමාරුවක් කිව්වේ මොන වගේ අමාරුවක් ද ?.තැල්මක් වගේ ද ? නැත්තම් යටිපතුල් පැලිලද
  3. Boralugoda01

    Nextrecord Template Kit

    එකෙක් වත් නැහැ වගේ
  4. Boralugoda01

    Nextrecord Template Kit

    පුළුවන් කෙනෙක් මේ theme එක අරන් දෙනවද ? Nextrecord
  5. Boralugoda01

    Derana Hacked

    හැක් කරපු එකාට කියලා ඕකේ තියන ඔක්කොම ගූ පඩංගු ටික delete කරවන්න තියනවා නම් මරු
  6. Boralugoda01

    Anna Derana Youtube channel eka Hack wela.

    :lol: :lol:
  7. Boralugoda01

    Questions GoPro vs DSLR

    GoPro එක ඇක්ෂන් කැම් එකක් විදිහට use කරන්න නම් හොඳටම හොදයි, පහසුයි.
  8. Boralugoda01

    7% කොමිස් නැතුවම Dropshipping ලාබය වැඩි කරමු. (Dropshipping)

    බොහොම ස්තුතියි මචං. මමත් Combank එකෙන් මාරු වෙන්න බැලුවේ..මේ දවස් වල online ම ගිණුමක් open කරන්න බැරිද දන්නේ නැහැ නේද ?
  9. Boralugoda01

    ඒ මදැයි.... ඔන්න කොරෝනා

    දැන් කාට කාට ගොක්කොළ පෙනෙයිද දන්නෑ
  10. Boralugoda01

    Online dating සයිට් එකෙන් සෙට් උන කෑල්ල....

    ඔය ඉතින් අල්ලපු ගෙදර නංගිගේ කෑම එකත් නැති කරගන්න වැඩක්
  11. Boralugoda01

    $$ rate kiyada machan?

    මොළ හතානෝ අපිටම කෙලිනවා :angry::angry:
  12. Boralugoda01

    සත්තු බඩගින්නේ

    හොඳ අදහසක්
  13. Boralugoda01

    Kaduwela Rooms...

    room ගියපු එකාගේ ළමයත් මොන්ටසොරි යනවා ඇති යකෝ දැන්..:lol:
  14. Boralugoda01

    ක්‍රෙඩිට් - ඩෙබිට් කාඩ්පත් හරහා සිදුකරන සියලු ඩොලර් ගෙවීම් සඳහා සියයට 12 ක අතිරේක ගාස්තුවක් !

    entrepreneurship walata PR ganna විදිහ දන්නවා නම් කියන්නකෝ ලොකු අයියේ..Investment වලට නම් ලොකු ගානක් පෙන්වන්න වෙයි නේද?..
  15. Boralugoda01

    “අහඹු PCR සම්පූර්ණයෙන් නවත්තන්න දැනුම් දුන්නා – හේතුව කුමක්ද දන්නේ නෑ”

    විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ
  16. Boralugoda01

    අක්කරයක් වගාවකට බද්දට

    කොහොමද බන් පැළ ගන්නේ
  17. Boralugoda01

    ආහාර වලට නව බදු.. තැන්ක්ස්

    ඔබට සතුටුයි ද දැන්...
  18. Boralugoda01

    හොඳටම කරන හැටි...

    සෑර් ට ඔරකල් තමා හොඳටම පුළුවන්
  19. Boralugoda01

    ඩෙල්ටාවට පසු මිනිසා බිලිගන්නේ ‘එප්සිලෝන්’ විකෘති ප්‍රබේධයද..

    ඇති යන්තම් සිලෝන් කෑල්ලක් තියනවා ඒකෙ වත්. දැන් ඉතින් යක්ඛ පුත්තුන්ට සන්තෝසයෙන් සිලෝන් වෂන් එක හදාගන්න පුළුවන්. පකිස්ථාන සංචාරක බුබුළු නුදුරේදීම බලාපොරොත්තු වන්න

    No contents