බස් එක පෙරලිලා තියන්නේ වංගුවේ බං. පස්සෙන් ආපු වාහනේ බස් එක ළගින්ම ආපු එකක් නෙවෙයි. ටිකක් ඈතින් ආපු එකක්. ඌ එතනට එද්දි සිද්දිය වෙලා ඉවරයි. පස්සෙන් ආපු වාහනය මේක වදිනව වත් දැකලා නෑ.
කාර් එකක්, ජීප් එක් වගේ වාහනයක් තියන එවුන් එක්ක බස්වල, බයික්වල, ත්‍රීවිල් වල යන උන් පට්ට ජෙල. ඒකනේ බං ඒ වගේ එවුන්ට...