1. WhyNot1

    ඊයා වොත්තෝ🤮 අලුත් Toyota Raize එක😂

    ටොයොටා ලංකා එකෙන් ගෙන්වන ඒවගේ මම දකින ලොකුම අඩුපාඩුව තමයි adaptive cruise control නැති එක. රේස් එකේ විතරක් නෙවෙයි රෂ් එකේවත් නෑ. නැත්තන් හදන රට අදාළ නෑ. ඒක හදන්නේ ටොයෝටා ස්ටෑන්ඩඩ් වලටනේ. cruise control වත් තිබිලා තිබුනනම් වටිනවා. අනිත් එක toyota safety sense නැති එක ගැන ටොයෝටා ලංකා එක බොරු...
  2. WhyNot1

    Questions 98 / 99 වගේ කාලේ සින්දුවක් මතක කාටද?

    උඹ ඩයල් එකක් ඈ. උදේ පැය භාගයක් මම හොයලත් හොයා ගන්ඩ බැරි උනා කියපංකෝ.
  3. WhyNot1

    කාලකන්නි බදු කොටා තව tax ගහලා නේද ?

    කුඩා සමාගම් සඳහා වැට් බද්ද පුළුල් කරන ලදී, සියයට 30 ක ආනයන තීරුබදු පරාසයක්, මෝටර් රථ සඳහා නව සමාජ දායකත්ව බද්දක් 2025 නොවැම්බර් 7 වන සිකුරාදා සවස 4:03 ආර්ථික වර්ධනය - 2026 සඳහා වන අයවැයට අනුව, ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව අගය එකතු කළ බද්ද සඳහා වන සීමාව වසරකට රුපියල් මිලියන 60 දක්වා...
  4. WhyNot1

    Questions 98 / 99 වගේ කාලේ සින්දුවක් මතක කාටද?

    උඹ කිව්වට පස්සේ මාත් හොයන්න ගත්තා. ඒක තමයි නැත්තේ. පුළුවන් නම් FB හරි සංගීත්ට මැසේජ් එකක් දාලා බලපං.
  5. WhyNot1

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    ගොටු ගහන්ඩ වෙන්නේ පුතී. ආයි යනවා 70 දශකෙට
  6. WhyNot1

    ඔක්තෝම්බර් 29 කුමක් වේද⁉️ 🛸

    අභ්‍යාවකාශේ ලොකු ගලක් පාවෙලා යනවා.. මේ විශ්වයේ අපි තරම් දියුනු ජීවියෙක් වෙන නෑ. පොඩි පොඩි ජීවීන් නම් ඇති එවුනාට විශ්වයටම ඉන්න ඩයල් අපි විතරයි.
  7. WhyNot1

    CHR 2018

    ඔය ගානට ගන්න පුළුවන් නම් ඕක උඩින්ම ලාබයි. හැබැයි ඕනෙ ඔට්ටු‍වක් ඕක ඇහුවහ එක්කෝ විකුණලා කියයි. නැත්තන් ඕක ඇක්සිඩන්ට් හදපු එකක්.
  8. WhyNot1

    රජයේ පාසලක් ඉදිරිපිට ටියුෂන් දැන්වීම් පුවරු රඳවනයක් රජයෙන් විවෘත කෙරේ !!

    ටියුෂන් කාරයෝ ටික සල්ලි දෙන්න ඇත්තේ ඕක හදන්ඩ. මේ ඇමති පඩයෝ ගිහින් විවෘත කරනවා.
  9. WhyNot1

    තැබිලි කපුවා ගේ සම්පුර්න 💦 මෙව්වා එක නැත්ද ?

    මේකෙත් ෆුල් එක නැ බං. හැම තැනම තියන මුල කෑල්ලයි අග කෑල්ලයි තමයි තියන්නේ.
  10. WhyNot1

    තැබිලි කපුවා ගේ සම්පුර්න 💦 මෙව්වා එක නැත්ද ?

    ගහන ටික නෑ බං. අර තැඹිලි බොන එක තමයි ඊට පස්සේ තියන්නේ.
  11. WhyNot1

    තැබිලි කපුවා ගේ සම්පුර්න 💦 මෙව්වා එක නැත්ද ?

    මුදලාලි කියන්නේ බඩු පොට් එකේ අයිතිකාරයා. ගෑනි බඩු පොට් එකට අලුතෙන් ආපු ගෑනියෙක් වෙන්ඩ බැරිද. මොකද වැඩේ ඉවර උනාම ගෑනිට සල්ලි තියන ගිය ආත්මේ එකා සෙට් කරන්නම් කියලා කපුවා කියනවා. එහෙනම් මුදලාලි මිනිහා වෙන්ඩ බෑනේ.
  12. WhyNot1

    මෝඩ ගෑනුන්ව රවට්ටන කට්ටඩි [+18 වීඩියෝවක්]

    මේක නම් ඉන්දියාවේ තමයි බං.
  13. WhyNot1

    ඔන්න කිව්වා වගේම අළුත්ම ජපන් වාහන මිළ ලොකු ගාණතින් අඩු වෙලා...😎👍

    මේ දවස්වල සේල් කාරයෝ නම් පාවිච්චි කරපු වාහන සෑහෙන්න එකතු කරනවා.
  14. WhyNot1

    ඉස්සර කපුටා ඩොට් කොම් එක මතකද උබලට

    ඕක හැදුවේ නිරංජන් මීගම්මාන තාම සයිට් එක තියනවා. එදා මෙදා තුර තාම ඇක්ටිවු තියන්නේ එළකිරිය තමයි. ඒ කාලෙට ටිකක් ගිහින් එන්න තියනවා නම් මරු
  15. WhyNot1

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මමත් 2026 ජනවාරි ඉදලවත් පටන් ගන්න ඕනේ.
  16. WhyNot1

    ළමයින්ව private school දැමීම

    Thank you machan
  17. WhyNot1

    ළමයින්ව private school දැමීම

    විභාග තරගය තමයි එපා වෙන්නේ බං. පොඩි එවුන්ව පොඩිම කාලේ ඉදලා විභාග ඉලක්ක කරවගන මානසික වදයක්නේ දෙන්නේ. ඒක තමයි අවුල.
  18. WhyNot1

    අඩෝ මචන් කීල්ස් එකෙ Department Supervisor කියන පොසිෂන් එකට පඩිය 45යි ද

    කීල්ස්, කාගිල්ස් ඔක්කොගෙම පඩි මදි තමයි බං. ඕවවල වැඩ කරන්නේ වෙන රස්සාවල් කරන්ඩ සුදුසුකම් නැති කොල්ලෝ කෙල්ලෝ. පවු උන්.
  19. WhyNot1

    ළමයින්ව private school දැමීම

    ළමයින්ව private school දැමීම සම්බන්ධව අදහස් මොනවද මචං. සාමාන්‍යයෙන් private school වල school fees කොහොමද? ළමයින්ව private school දාලා අවුරුදු 5 ක් විතර යද්දි ආදායම මදි උනොත් ආපහු අස් කරලා government school වලට දා ගන්න පුළුවන් ද? private school වල වාසි සහ අවාසි ගැන අදහසක් තියන අය ඉන්නවා නම්...

    No contents