1. WhyNot1

    මනුස්සයෙක් මෙච්චර මහන්සි විය යුතුද?

    ඒක උගේ තන්හාව බං. ඉතිං ඇයි මැරීගන ඕක කරන්නේ. තමන්ට දරා ගන්න පුළුවන් මට්ටමේ ටවුමක දෙකක ටියුෂන් කරානම් ඉවරයි. වැඩි තන්හාවට ඔක්කොම බදාගන ඊට පස්සේ වැල ලෙන්ඩ යනවා. ළමයින්ට අගවන්නේ උඹලා නිසා තමයි මේ අපි මැරෙන්නේ කියලා.
  2. WhyNot1

    හිරේ යන්න කලින් සැලුන් එක්කන් ගිහින් ද ??

    ඇට කොහෙද බං ගෑනුන්ට. අඩුම තරමේ වැලක් වත් බලලා ඕවා තේරුම් ගනිංකෝ බං.
  3. WhyNot1

    සෙව්වන්දියකට පෙම්බැන්දා..... 😍😍

    ඒ උන්ගේ ආතල් බං. මොලේ තියන්නේ උන්ගේ ජාවාරම් ගෙනියන්ඩ, මිනී මැරුම් කරන්ඩ වගේ තමයි. නැතුව ප්‍රෝග්‍රෑම්වල සෝස්කෝඩ් ලියන්ඩ වගේ දේවල් ගැන නෙවෙයි. උනේ මොලේ වැඩ කරන්නේ අදාළ පාතාල සීන් එකට විතරයි.
  4. WhyNot1

    සෙව්වන්දියකට පෙම්බැන්දා..... 😍😍

    දැන් ඉන්නේ ඉස්සර වගේ සොත්ති උපාලි, තුම්මුල්ලේ පද්මේ වගේ රියල් පාතාලයෝ නෙවෙිය බං. කැදයෝ වගේ ඩයල්. අර කැද ඉම්රාන් වගේ පේඩියෝ. මුන්ට මොලෙන් ගේමක් විතරයි ගහන්ඩ පුළුවන්. අතපය හයිය නෑ. ෂාරීරික පීඩා දරා ගන්න බෑ. ටෝක් සහ මොලෙන් ගහන ගේම් විතරයි තියන්නේ.
  5. WhyNot1

    හිරේ යන්න කලින් සැලුන් එක්කන් ගිහින් ද ??

    ඒකි මහත් වෙලා බං. සැපට කාලා බීලා ඉන්න ඇති
  6. WhyNot1

    Suzuki Fronx එකට තෙත් වෙනවද ?

    අඩු කුලේ වාහන වලට ඉහල කුලේ කෙල්ලොන්ට තෙත් වෙනවද බොල?
  7. WhyNot1

    ගල්කිස්සෙ පොලිස් කාරයට මල් මාලා දමා උපරිම පිලිගැනීමක්

    සෝෂන් මීඩියාවලින් ට්‍රැක් එවුන්ව ෆෝම් කරලා ඔය ගානට ගන්නවා බං. ඔය ඉරිසියාව පිට කරන විදි ඩොකාලත් එක්ක, ලෝයර්ලත් එක්ක විතරක් නෙවෙයි කාර් පදින එවුන් එක්කත් එහෙම බැරි බහුතරයක් පට්ට ජෙලකින් කල් ගෙවන්නේ.
  8. WhyNot1

    ⭕රන් ආයෝජනය: ශ්‍රී ලංකාවේ මිල උච්චාවචනයෙන් ලාභ ලබන්නේ කෙසේද?💰✨

    මේ දවස්වල නම් පවුමක් ලක්ෂ 3 ක් විතර වෙනවා.
  9. WhyNot1

    🤔 මිනිසාට පමණක් සුවිශේෂ වූ 'නිකට' (Chin) ❓

    අන්න ඒකයි කියන්නේ. මිනිස්සු කියන්නේ පිටසක්වල ජීවීන් ජාතියක්. අපි තමයි වෙන ලෝකෙකින් මෙහෙට ඇවිල්ලා අනිත් සත්තු ගහකොල පාළනය කරගන ජීවත් වෙන්නේ.
  10. WhyNot1

    අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

    1) ඇවිදිනකොට කෙලින් ඇවිදබං. හැබැයි ඕවර් යන්ඩ එපා. 2) මිනිස්සු දිහා කෙලින් බලපං. උං හිනා උනේ නැත්තන් හිනා වෙන්ඩ එපා. 3) හිනා වෙනකොට බබා වගේ දත් සෙට් එක එලියේ දාගන්ඩ එපා. 4) ඇගට ගානට ඇදුම් ඇදපං. ලොකු ඒවත් එපා පොඩි ඒවත් එපා. 5) එලියේ යනකොට බ්‍රෑන්ඩඩ් සන්ග්ලාස් දාපං. සමහර උපං පෙනුමවල් තියනවා බං...
  11. WhyNot1

    BYD sealion ඉවරයි.. ලක්ෂ 174+ ට එන Leapmotor C10 SUV {RANGE 1000KM+)🤩

    ලගදිම එනවා BDSM වාහන ඒක ආවට පස්සේ BYD , BAW , AVC , GNC , LEAPMORTOR, Deepal ඔක්කොම කැලේ.
  12. WhyNot1

    “කුඹියෝ” ටීවී සිරිස්

    මේකේ සීසන් 2 එකක් එන්නේ නැති වෙයිද බං.
  13. WhyNot1

    1989 මහජන සම්පත දිනුම් ඇදීමක්.

    රේණුකා මාර ලස්සනයිනේ බං ඉස්සර. මාර නැචුරල් ලස්සනක්. දැන් ටීවි වල ඉන්න කෙල්ලෝ වගේ ආටිෂිෂල් නෑ. මට ප්‍රශ්නේ ඒ කාලේ අර මුලින්ම තියන ඇනිමේෂන් එක හැදුවේ කොහොමද කියලා.
  14. WhyNot1

    ♿ ඇවිදීමට නොහැකි ආබාධිත අයෙකුට සිටගෙන සිටින ඉරියව්වෙන් හිදිමින් තම වැඩකටයුතු කර ගැනීමට හැකියාව ලබාදෙන ජපානයේ නිෂ්පාදිත සුවිශේෂී 'රෝද පුටුව' ♿

    ඒක නම් මරුනේ. දියුනුව කියන්නේ මේවා තමයි. වෙපන් හද හද යුද්ධ කරන එක නෙවෙයි. යුද්ධ නැති කරගන හැම මනුස්සයෙකුටම ආතල් එකේ ඉන්න ලෝකේ දියුනු වෙන්න ඕනේ..
  15. WhyNot1

    එන් .පී වීජේරත්න මහතාගේ අභාවය

    විජය පරිගණක පටන් ගත්තේ මෙතුමා නෙවෙයි මචං. 1997 දි විජය පරිගණක පටන් ගත්තේ ලංකාදීපේ අතිරේකයක් විදිහට. මට ඔය කාලේ තාත්තා ඕක ගෙනත් දුන්නා චානුක වත්තේගම, ප්‍රගති මහීලාල් දෙන්නා තමයි මේක මුලින්ම පටන් ගත්තේ. 1999 තමයි ඒක තනි සගරාවක් විදිහට ආවේ. මුල් කාලයේ ඕකේ ගොඩක් ආටිකල් ලියන්නත් චානුක වත්තේගම දායක...
  16. WhyNot1

    එන් .පී වීජේරත්න මහතාගේ අභාවය

    නිවන් සුව ලැබේවා....! හරි නම් මේවා ටීවි වල නිව්ස්වල යන්න ඕනෙ දේවල් බං. රටට වැඩක් කරපු මනුස්සයෙක්. අපේ රටේ නලු නිලියන්ට සම්මාන දුන්නට, ඇගයීම් කරාට රටට වැඩක් ඇති පොත් සගරා ලියපු මනුස්සයෙකුට කිසි ඇගයීමක් නෑ.
  17. WhyNot1

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    අපේ උංගේ සැබෑ තත්වේ මේක තමයි. ඉස්සර වගේ නෙවෙයි. දැන් කෑවට කිසි දුකක් නෑ.
  18. WhyNot1

    තංගල්ලේ මොකද වෙන්නේ???

    අඩෝ ඉස්සර පෙරදිග මුතු ඇටය. දැන් පෙරදිග අයිස් ඇටේ වෙලාද දන්නෙ නෑ. අපේ රටෙන්ද දන්නෙ නෑ දකුණු ආසියාවටම අයිස් බෙදුවේ. ඔය අහුවෙන තොග හැටියට ලංකාවේ ඔක්කොමලා අයිස් ගැහුවත් තවත් ඉතුරු වෙනවනේ බං.

    No contents