A/L revision

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ලා ලොකු උදව්වක් කරපල්ලකො:D.
    K සිරි විතානගේ,සොලා,සමිත රත්නායක...මෙන්න මේ sir ලගෙ revision class පටන් ගන්නෙ කවදද සහ නුගේගොඩ අවට කොහෙද class තියෙන්නෙ කියල දන්න එකෙක් කියපන්කො.ලොකු උදව්වක් මචන්ල..:baffled:
    :baffled: