🔴 පාරේ කිසිදු බස් රථයක් ධාවනය නොවේ.
🔴 කිසිදු දුම්රියක් ගමන් නොකෙරේ.
🔴 මාර්ග පුරා තෙල් පොලිම්
6.20AM COLOMBO
🔴 BREAKING
කටුනායක BOI COMPANY සියල්ල වසා දමා සේවකයන් හර්තාලයට එක්වෙයි.
🔴 මොරටුව කුරුස හන්දිය වහන්න යන්නේ තව ටිකකින්
🔴 මාතර කැකුණදුර ඇගලුම් කම්හලක් වෙත පැමිණි සියලුම බස් රථ ගම්වැසියන්...