“අපේ සංගමය අද තීරණය කලා අදින් පසුව අලුතෙන් ලබා ගන්නා ඇණවුම් සඳහා අවම වශයෙන් මෙම කේෂ්ත්‍රයේ රැඳී සිටීමට 40%කට මිල වැඩි කීරිම් කළ යුතුයි කියලා. ඒ වගේම පසුගිය කාලයේ දැනට අප සතුව තිබෙන ඇණවුම් සදහා 20%ක් මිල වැඩි කිරීමට මෙය මුළු ලංකාවේ සිටින සියලුම ආහාර සපයන්නන් මිල වැඩි කිරීමට තීරණය කළා”
