කකුලෙ ඇතිල්ලෙන පූසො ඉන්නව නේද උන් හෙන අහිංසකයි :yes: :yes:
ඒ ජාතියෙන් එකෙක් හැපුවොත් බොහෝ වෙලාවට හපන්නෙ උට රිදුන හින්ද :yes: :yes:
පෙලක් උන් ඉන්නව කකුල දුන්නත් ඇතිල්ලෙන්නෑ අතගානව නං අතගාපිය නැත්තං නිකා ඉඳපිය කියල නිකං ඉන්නව :dull: :dull:
උන් ඉන්නෙ හෙන ආඩම්බරෙන් ශිප් කිව්වත් දුවන්නෑ වෙලාවකට...