1. WhiteWalker

    මෙහෙම බීල ට්‍රැක්ටර් එලවනවද ?

    බෝල්ටන් ලෑල්ලක ගහල බුරුමයක් අරං කකුල විද්ද නං යටිපල්ලෙන් මතුවෙන්න අගේට ඔය සේරම මතක් වෙනව :yes: :yes:
  2. WhiteWalker

    කරන්ට් එක ගැන ලොකු ප්‍රශ්නයක්

    එහෙම හදන්න තහනම්ලු බං :confused: :confused: අපිත් ලයිට් මීටරේ ගාව විදුලි බල මණ්ඩලේ උන් ඇවිල්ල ඉටිකොල දාල ගැටගහල ගිය වයර් කෑල්ල උණු වෙලා වැක්කෙරුණ හින්ද හරියට ඇමිනුව සතියකට විතර පස්සෙ ලයිට් බිල ලියන එකා ඇවිත් ඕක දැකල ඌ පොටෝ ගහගෙන ගිහිං විදුලි බල මණ්ඩලේට කියල උන් ආව පොලිසියත් එක්ක :confused...
  3. WhiteWalker

    හයියො මෙ මොකො බන් ??

    එකපාරක් වලල්ලක් හදාගෙන අඩි 10ක් විතර නැගල බැස්ස ආයෙ ගස් නගින්න පුරුදු වෙන්න ඕනෙ වැස්ස අඩුවෙනකං ඉඳල :baffled: :baffled:
  4. WhiteWalker

    අන්තර් භවය

    තෝත් උදේට නැගිට්ට හැටියෙ ඔහේ බිත්ති දිහා වහලෙ දිහා බලං ඉන්නව නේ ? :baffled: :baffled:
  5. WhiteWalker

    Hitman 2016 PC Game

    http://filehippo.com/download_process_explorer/ මේක බං එහෙම btc mining කරනවද කියල හොයන්න බෑ ඕකෙං task manager වල පේන්නැති process පවා රන් වෙනව පේනව එච්චරයි. :yes: :yes: සැක කටයුතු ප්‍රොසස් එකක් දැක්කොත් ඒ ගැන හොයල තමා මේක btc mining කරනවද කියල හොයාගන්න වෙන්නෙ :yes: :yes:
  6. WhiteWalker

    Hitman 2016 PC Game

    දැනං හිටියෙ නෑ :sorry: :sorry: hard එකේ save කල්ල තියාගන්න පුලුවන් සල්ලි ජාතියක් :yes: :yes: task manager එකෙං නං හොයන්න බැරි වෙයි හදන උන් task manager එකේ නොපෙනෙන්න හදනව වෙනම run වෙන program බලාගන්න හදපු software එකකිං තමා හොයන්න වෙන්නෙ process explorer වගේ :yes: :yes:
  7. WhiteWalker

    වදිනම එක

    ඉතිං උඹ ගන්න ඕනෙ ප්‍රමාණෙවත් හරියට නොදැනද මැරෙන්න හැදුවෙ ? :rolleyes: :rolleyes:
  8. WhiteWalker

    ට්‍රම්ප් හිලරි පසු කරයි

    දෙන්නම එකයි පිස්සො දෙන්නෙක් :angry: :angry:
  9. WhiteWalker

    Hitman 2016 PC Game

    ඔව් ඒක නං එහෙම තමා :sorry: :sorry: ඒකට කරන්න තියෙන්නෙ process explorer වගේ එකක් දාල btc mine කරන program ටික ඕනෙ වෙලාවට end කරන එක :yes: :yes: නිකං film එකක් බලද්දි වගේ උපරිම පෆෝමන්ස් පාවිච්චි වෙන්නෑනෙ කොහොමත් නිකං තියෙන එකනෙ :yes: :yes:
  10. WhiteWalker

    Hitman 2016 PC Game

    ඉතිං බං අවුලක් නෑනෙ ඌත් මහන්සි වෙලා ක්‍රැක් කල්ල කීයක් හරි හොයාගන්නව අපිට ගේම් එකත් free ලැබෙනව :yes: :yes: ගේම් හදන උන්ම ගේම් එක නිකං දීල ශේප් එකේ btc මයින් කල්ල කීයක් හරි හෙව්ව නං මේ කරදර මොකුත් නෑනෙ :yes: :yes: වෛරස් හදල slow කරනවට වඩා ශේප් එකේ එහෙම කීයක් හරි හොයන එක හොඳයි මං නං කියන්නෙ...
  11. WhiteWalker

    බහුමාන ප්‍රකාශයක් ?

    එකපාරක් එකෙක් බහුමාන සහතිකයක් ගන්න ඇහුව දැන් බහුමාන ප්‍රකාශ :baffled: :baffled: අනේ මන්ද ඕයි මේ ලෝකෙට මක් වෙන්න යනවද කියල :sorry: :sorry:
  12. WhiteWalker

    බුදුදහම බොරුවීමට ඇති සම්භාවිතාවය 3999/4000

    යම් ඉඩක් තුල සලකුණු අනන්තයක් ලිවිය හැක :yes: :yes: ඒ අනුව විද්‍යාවේ සමීකරණයක් ඇත්ත වීමේ සම්භාවිතාවය 0කි :baffled: :baffled:
  13. WhiteWalker

    අද වෙච්ච සිද්දියක් කේන්දර-සොෆ්ට්වෙයාර් එ

    memento බැලුවට පස්සෙ වැදගත් දේවල් අතේ ලියාගන්නව :baffled: :baffled:
  14. WhiteWalker

    ඉල්ලුවම දුන්න එක

    කන්න ඕනෙ වුනාම උදුරල ගන්නව :yes: :yes:
  15. WhiteWalker

    තාක්ශණයේ දියුණුව

    ඔන්න බලාං අමාරුවෙන් වැඩක් ඇති ත්‍රෙඩ් එකක් දැම්මාම reply නෑ rep නෑ :angry: :angry: ආයෙත් මං මේ වගේ වැඩක් ඇති ත්‍රෙඩ් දාන්නෑ අසහන ත්‍රෙඩ් විතරක්ම දානව :baffled: :baffled:
  16. WhiteWalker

    තාක්ශණයේ දියුණුව

    තාක්ශණයේ දියුණුව
  17. WhiteWalker

    ඉල්ලුවම දුන්න එක

    tupac ට කිව්ව නං කැමති වෙයි සමහර විට :baffled: :baffled:

    No contents