1. markhaloce

    O+ වකුගඩුවක් අත්‍යාවශ‍යකර තීබේ

    බම්ප් තමා බං.. මේව බලලවත් උඹල මැරෙනකොට වකුගඩු දෙක කුණුවෙලා යන්න අරින්නැතුව දන් දීපල්ල.. අඩුම ගානෙ දෙන්නෙක්වත් ජීවත් වේවි..
  2. markhaloce

    තම මරණය නිරූපණය...

    පිස්සු යකෙක්නෙ.. හැබැයි එකක් කියන්න ඕනෙ.. ලව් කරපු කෙල්ල තරා වුනා වගේ ගොං හේතුවකට නැහුනට වඩා, මෙහෙම ආතල් එකට නිකං විහිළුවට වගේ නැහුන එක පට්ටයි.. :D
  3. markhaloce

    විවාහකයන්ට පමණයි.(Married Only)

    යකෝ කසාදයක් තියෙද්දි වෙන ගෑණුත් සමඟ කායික සම්බන්ධතා පැවැත්වීම දික්කසාද කලහැකි වරදක්.. ඔයිට හොඳයිනෙ ඩිවෝස් වියල්ලකො.. කිසි ප්‍රශ්නයක් නෑනෙ..
  4. markhaloce

    දාමුද කට්ටියගේ internet usage එක

    එයාටෙල් D95න් නෙට් එන්නෙ.. 95ට මෙගාබයිට් 560ක් වගේ ලැබෙනව.. ඒ ටික දවස් හතක් විතර මැනේජ් කරගන්නව.. :)
  5. markhaloce

    වලතර සමග දවසක්

    !නොඑන ගමන, #journeytokeselwatta, අනේ, අපොයි මගේ තට්ටෙ, ඇරපන් එමිලො දොර, ඇරු වලතර, එමිල් මං ආවා, කව්ද, කුකුල් journey, කෝ උත්තෝ ගියාද?, ජනේලෙන් එබෙමුද™, පුක මැද මන්නේ, මන්න පාර™, මන්නෙන් කෙටුවෝ!!!, මම දෙයියෝ...!, සොන්නාගමනය, anura gal kolla, hoho, lks kolu karaya, mage tag...
  6. markhaloce

    Mama inne chande illanna! President Walatara!!

    පට්ටයි යකෝ :D
  7. markhaloce

    පට්ට වැස්සක්නේ

    මෙහෙටත් වහිනව
  8. markhaloce

    කියවීම් ශාලාව ? o_O

    කියවීම් ශාලාව ? o_O මොකක්ද මචංස්ලා කියවීම් ශාලාව කියන්නෙ ? ගම්පහ පැත්තට යද්දි පාරෙ දකුණු අත පැත්තෙ ලොකූ පඩිපෙලකුත් එක්ක හද්දා පරණ දිරච්ච තහඩුවක ගම්පහ ප්‍රාදේශීය සභාද නගරසභාද මොකක්ද ගහල කියවීම් ශාලාව කියල ගහල තියෙනව.. ඒ මොකක්ද ඒ ? කියවීම් ශාලාවල මොනාද කරන්නෙ ? අකුරු කියවන්න උගන්නනවද o_O එහෙම...
  9. markhaloce

    මාව අන්බෑන් වුනා

    වෙල්කම් ටු ශ්‍රී ලඞ්කා කිව්ව.. මෙහෙ බෑන් වෙන්නෙ දඬුවම් විඳින්නෙ මැරෙන්න වැරදි කරපු උන් නෙමේ..
  10. markhaloce

    අපි චන්ද්‍රිකාවක් යැව්වද බං ?

    ශ්‍රී ලඞ්කාවේ සීඝ්‍ර සංවර්ධනය බලාගෙන ඉන්න බැරි ඇමරිකාව නාසා ආයතනය ලව්වා මිසයිලයක් යවල අපේ සැටලයිට් එක විනාශ කලා.. ~***වංශ
  11. markhaloce

    Mam eeye re Apple Live event eka beluwa!

    read my vm baby.
  12. markhaloce

    hey scurvy im a big fan of yours. I wonder if i can get a memorial or something from you it...

    hey scurvy im a big fan of yours. I wonder if i can get a memorial or something from you it would be a great pleasure for me. talking about your works, I really admire the video youve released. All of my friends got exited about that.. Thanks.
  13. markhaloce

    architecture course එකක්

    Digital Tutors තමා...
  14. markhaloce

    Lucky India don't have camara fake Hero's like this

    අම්මේ.. හිනාවෙලා බඩත් රිදෙනව.. මේකට නං රිදෙන්න ඇති සෑහෙන්න...
  15. markhaloce

    ඉන්ටර්නෙට් එනවා නම් මේක දා ගන්නම ඕනේ!

    ඉන්ටනෙට් කනෙක්ශන් එකේ ස්පීඩ් එක ලිමිට් කලෑකිද ?
  16. markhaloce

    Sunny leon

    ඒකිට ප්‍රශ්නෙකුත් නෑ. ඒකිගේ මිනිහට ප්‍රශ්නෙකුත් නෑ. මුට තමයි අවුල
  17. markhaloce

    Lucky India don't have camara fake Hero's like this

    lucky india dont has lavatories as sri lanka..
  18. markhaloce

    May i know Sri Lanka permanent visa requirements??

    what is wrong sun ? buy the whey can you istart sum english tutorial to teach we to tell in english ?
  19. markhaloce

    May i know Sri Lanka permanent visa requirements??

    you english are good. if you are doesn't mind, may me know where did you learns english ?
  20. markhaloce

    ලිංගය කසන ප්‍රශ්නයක්‌

    ඩොකෙක්ට පෙන්නපං.. ක්‍රීම් එකක් දෙයි ගාන්න.. අතේ පයේ ඇඟිලි කරු අස්සෙ හිටං ගාගන්න වෙනව.. සෙටිරිසින් පෙත්තක් ගහල බලපං.. කැසිලි ගොඩක් ඒකට හොඳ වෙනව..

    No contents