1. markhaloce

    මම මේ රටේ ජනාධිපති උනොත්

    [size="4"] වීරවංශලට වඩා චම්පිකල හොඳයි බං.. අඩුම ගානෙ හොරකං කරන එකවත් ආයතනේට මහාපරිමාණෙන් පාඩුනොවෙන්න කරාවි.. [size]
  2. markhaloce

    විවාහකයන්ට පමණයි.(Married Only)

    ඉතිං බං කසාදයක් තියෙද්දි වෙනත් ස්ත්‍රීන් ඇසුරු කිරීම වැටෙන්නෙ අනාචාරයේ යෙදීමේ වරදට.. එහෙම කලාම අනිවා හිරේ ලගින්න හෝ දික්කසාද වෙන්න සිද්ධ වෙනව බං.. හිරේ ලගින්න වෙනවද කියල නං ශුවර් නෑ.. ඉතිං නීතිවිරෝධී වැඩ කරනවට වඩා හොඳ නැද්ද බං කෙලින්ම දික්කසාද වෙලා නීත්‍යානුකූලවම උඹල ගන්න ඕනෙ ආතල් ගත්තනං ? :D
  3. markhaloce

    සැම්සුන්ග් මොනිටරේ

    උඩ යට ශේප් බං.. දෙපැත්ත අවුල් :(
  4. markhaloce

    මම මේ රටේ ජනාධිපති උනොත්

    ජනාධිපතිට තියෙන බලතල අඩු කරනව ඇමති මණ්ඩලේ බස්සනව ඡන්දෙ ඉල්ලන්න අවම වශයෙන් උසස් පෙලවත් සමත් විය යුතුයි කියල නීතිගේනව (ආචාර්ය මර්වින් සිල්ව වගේ උගතුන්ව හලන්න ඕනෙ නිසා) උතුරෙන් හමුදාව අයිං කරනව. උතුරු නැගෙනහිර කලාපවලට බුද්ධි අංශ වල වැඩි අවධානයක් යොමු කරවනව. දෙකයි පනහෙ අප්‍රිකානු රටවල් එක්ක තියෙන...
  5. markhaloce

    ඒබෝලා රොගියෙක් ඇවිල්ලාලු

    ඇහැට පේන මදුරුවො ටික මරාගන්න බැරි සිරි ලඞ්කා රජය කොහෙ ඉබෝලා වෛරසේ මර්ධනේ කරන්නද බං.. මැරෙන්න ගත්තාම කියයි බටහිර අධිරාජ්‍යයවාදීන්ගෙ කුමන්ත්‍රණයක් කියල.. අපි ඉබෝලා නවත්තනව කියල ඡන්දෙ ගනියි.. ඡන්ද කිට්ටු වෙලා ඉබෝලා වලිං බේරෙන්න උපකරණ බෙදයි.. ඔව්ව තමා මෙහෙ වෙන්නෙ.. ලෝකෙ අනික් රටවලට වඩා අපේ රටේ...
  6. markhaloce

    විවාහකයන්ට පමණයි.(Married Only)

    උඹ මොනා ගැනද බං කියන්නෙ o_O පවුල් ප්‍රශ්න ගැනද ? මං මේ කියන්නෙ මෙතන කතාවෙන මාතෘකාව ගැන. වෙනත් ස්ත්‍රීන් ඇසුරු කිරීම. ඉතිං යකෝ ඒක කරන්න අවශ්‍යයම කරන දෙයක්නෙ දික්කසාදය කියන්නෙ.. දික්කසාදෙන් නැතුව මේකෙ කතා කරන දේ සම්බන්ධ ප්‍රශ්නය විසඳෙන්නෙ වෙන මොකෙන්ද o_O O_o
  7. markhaloce

    සැම්සුන්ග් මොනිටරේ

    හදන්න හදන්න කොහෙන් හරි ඇදයිනෙ බං :( පුළුවන්නම් ඇද නැතිවෙන්න හදන්න ඕනෙ සෙටින්ග්ස් ටික හොයා දියංකො.. මං හෙව්ව.. හම්බවුනේ නෑ..
  8. markhaloce

    සැම්සුන්ග් මොනිටරේ

    රිස්ඨෝ කලාම මැද්දෙ පොඩි කොටුවක ඩිස්ප්ලේ එක ඉතුරු වෙන්නෙ.. ඒකෙ දිග පලල ඇදල ස්ක්‍රීන් එකේ සයිස් එකට එන්න හැදුවාම දෙපැත්තම ඇදයි :(
  9. markhaloce

    සැම්සුන්ග් මොනිටරේ

    සැම්සුන්ග් මොනිටරේ මචංස්ලා.. Samsung SyndMaster 591s මොනිටරේ සෙටින්ග්ස් හදන්නෙ කෝමද බං ? 1024x768 රිසොලූශන් එක.. CRT කොච්චර හැදුවත් ඩිස්ප්ලේ එකේ කොහෙන් හරි ඇදයක් තියෙනව බං :( සෙටින්ග්ස් ඔටෝ හදන්න ක්‍රමේකුත් නෑ.. දිග පලල ඇද ඔක්කොම මැනුවල් හදන්න ඕනෙ. කොහොම හැදුවත් හරියට හැදෙන්නෙම නෑ.. වම කෙලින්...
  10. markhaloce

    Shame about Sri Lankan Law & Order

    please tell by english. what that down words meaning ? we does not understand that. :P
  11. markhaloce

    ශිෂ්‍යත්වේ....

    උත්කෘශ්ඨයි යකෝ :v 2+
  12. markhaloce

    විවාහකයන්ට පමණයි.(Married Only)

    ඒකට නේන්නං බං දික් කසාද කියල ජාතියක් දීල තියෙන්නෙ.. එකෙන්ම දික්කසාද වියංකො.. ඉවරයිනෙ.. එහෙම වුනාම ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.. lol
  13. markhaloce

    Gamehut

    මොකාද යකෝ මේ ජුරාසික් යුගේ ත්‍රෙඩ් බම්ප් කරන එකා ? o_O
  14. markhaloce

    Mama inne chande illanna! President Walatara!!

    ඇයි මේ කුනුහරුප කියන්නෙ ?
  15. markhaloce

    SLT 7GB 390/-package

    රුපියලකට එම් බී 17ක් වගේ.. තුනජී කනෙක්ශන් වලට සාපේක්ෂව නම් තුන් ගුණේකටත් වඩා ලාභයි..
  16. markhaloce

    දාමුද කට්ටියගේ internet usage එක

    :O පිස්සුද යකෝ ? එයාටෙල් එකෙන් 550 දෙනව කියල 563ක් දෙනව 95ට
  17. markhaloce

    මචන්ලා.. මම අම්මි කෙනෙක් වෙන්න යනවා!!

    කොහොමද උඹෙයි කෙවින්ගෙයි ශුක්‍රානු එකතු කල්ල කියන්නෙ ? දෙන්නගෙම ශුක්‍රානු අරං දෙන්නගෙන ජාන කලවම් කරල ශුක්‍රානුවක් හදනවද බං ? o_O එහෙම නැතුව දෙන්නගෙම ශුක්‍රානු නිකං කලවම් කල්ල සංසේචනය වෙන්න ඉඩ ඇරියොත් දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ ශුක්‍රානුවක් විතරනෙ බං සංසේචනය වෙලා ගැබ් ගන්නෙ ? උඹ ඉන්න රට මොකක්ද ? මොනා...
  18. markhaloce

    මාව අන්බෑන් වුනා

    ඇයි මොකෑ මුගෙ අවුල o_O මූ මොනාඩ කල්ල තියෙන්නෙ ? මං අරහෙම කිව්වෙ ලඟදි කිසිම සාදාරණ හේතුවක් නැතුව ඉරෝසනයව බෑන් කල්ල තිබ්බ නිසා.. ඌත් මහින්දට රෙදි නැතුව කඩේ ගිය එක විතරනෙ කලේ.. ඕනෙම කෙනෙක්ට රෙදි නැතුව කඩේ යාමේ අයිතියත් තියෙන්න ඕනෙ.. ලෝකෙම අපිට ඕනෙ විදිහට හිතන්නෑනෙ.
  19. markhaloce

    දාමුද කට්ටියගේ internet usage එක

    :O උඹ ඩේලි නෙට් එන්නැද්ද ? කොහොමද යකෝ ජීවත් වෙන්නෙ ?

    No contents