1. D

    නැවත ඉපදීමක් තියනවාද. ජීවය හැදෙන්නේ කොහොමද

    බුදු දහමේ අපි ඉගෙන ගන්නවානේ අපි නැවත ඉපදෙනවා කියලා. එතකොට දැන් ලොකේ මීට අවුරුදු 2500 කට ඉහත ඉදිය ජනගහනයට වඩා මේ වන විට පෘතුවියේ ජනගහනය වැඩි වෙලා තියනවා. සත්තු වැඩි වෙලා තියනවා. අපිට පුළුවන් අපිට තව මාසෙකින් කුකුල් පැටවු 100000 ඕන නම් farm ඇතුලේ හදන්න. අපිට පුළුවන් ලැබ් එකක සතුන් අවශ්‍ය...
  2. D

    කට්ටිය කතා වෙලා එකක් හරියට කියපල්ලකෝ! 200 වැඩි කරන්නද එපාද? 😬💰

    ඔය රු.200 දුන්නා කියලා කිසිම ගැටළුවක් නැහැ. මහජන බදු මුදල් වලට ගැටළුවක් වෙන්නෙත් නැහැ. මොකද ඕව වතු සමාගම් බිලියන ගානක් ආදයම් බදු විදිහට රජයට බදු මදල් ගෙවනවා. ඒ බදු මුදල ගෙවන්න දායක වන අයට දීමනාවක් දුන්නා කියලා සාමන්‍ය ජනතාව ගෙවන බදු වලට කිසිම බලපෑමක් නැහැ. වතු සමාගම් ටික ඊට වඩා විශාල බදු...
  3. D

    හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික පෙරේරා අත්පත්කරගනී...🔴😦

    ඔය ලොකුවට බිස්නස් කරන tamil, muslim වගේ නම් තියන හුගක් අය මුස්ලිම් දෙමළ නෙමේ. පර්සියන්, මැලේ වගේ සම්භාවයක් තියන අය.
  4. D

    Card Payment වලදි කැපෙන 2.5% ගැන....

    Q. Can I add a surcharge to card transactions? As a result of a legal settlement to resolve claims brought by a group of U.S. merchants, merchants in the U.S. and U.S. territories may add a surcharge to certain credit card transactions, starting January 27, 2013. Merchants who choose to...
  5. D

    මන්ත්‍රී ජගත් විතානගේ ගේ පුත්‍රයා අත්අඩංගුවට

    රොහිත අබේගුණවර්ධන සතුව තිබූ ජීප් රථය විකුණනකොට ඔහු මිලදීගෙන තිබුනා වසරකට පමණ ඉහතදී. රොහිතගේ බෑනා පාවිච්චි කරපු එක . ඒ ජීප් රථය සම්බන්ධව තමයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ
  6. D

    MRI Scan Price

    MRI Scan එකක් කරගන්න දැන් කීයක් යනවාද
  7. D

    Goole veo 3 sounds

    සිංහල හදාගන්නේ කොහොමද
  8. D

    Goole veo 3 sounds

    Google Veo 3 වලින් හදන Video එකකට, ඒ කියන්නේ කවුරුහරි සිංහලෙන් කථා කරන දෙයකට අපි ai වලින් text to speech එකක් හදාගන්නේ කොහොමද. මොනවද තියන tools
  9. D

    සිල්ලර කඩ ලාබද බන්

    ඕය අඩුයි කියලා අරන් තියන අයිටම් දෙක අනතිම ජරාවක්. ප්‍රිමා කේටරින් පැක් එකේ චිකන් නෑ. වැඩිපුර තියෙන්නේ බිස්කට් කුඩු, සෝයා. එලිෆන්ට් හවුස් එකේ ලීටර් 04 වර්ග දෙකක් එනවා. Original එකයි Catering pack එකයි. Original එක කවදාවත් අඩුවට දෙන්න බෑ. කේටරින් එක තමයි අඩුවට යන්නේ. Original එකේ රස කේටරින් එකේ...
  10. D

    Stutututu Girl

  11. D

    වැඩි මිලට විකුණන අරලිය කීරි සම්බා

    මේ තිිිියෙන්නනේ අරලිය එකේ කීරි සම්බා කඩේට එවපු බිලක්. කඩේට එවලා තියෙන්නේ රු. 290ට. කීරි පාලන මිල 260. තොග මිල 255. හාල් කිලෝ එක 255 ට බිල් කරලා ඉතිරි ගාන ( කිලෝ එකකට රු. 35 ක් අමතර) වෙනම එකතු කරලා total due කියලා හදලා එවලා තියෙන්නේ. පාරිභෝගික අධිකාරි , රජය රවට්ටලා අරලිය එකෙන් බඩු එවන්නේ මෙහෙම
  12. D

    හාල් පෝලිම

    මේ තියෙන්නේ ගාල්ලේ බෙලිගහ හාල් තොග කඩේ හාල් ගන්න ඉන්න පොළිම. මේ පොලිමේ ඉන්නේ සිල්ලර වෙළෙන්දන් තමන්ගේ කඩේට හාල් අරන් යන්න
  13. D

    Food City එකේ හාල් අද

    බඩු ගන්න බිල් වලට විතරද දෙන්නේ. හාල් විතරක් දෙන්නේ නැද්ද
  14. D

    Java සිංහල අකුරු

    එහෙම තමයි කරන්න හිතන් ඉන්නේ දැන් FM fonts දාලා.
  15. D

    Java සිංහල අකුරු

    මේක FM Fonts වලින් කරොත් ගැටළුවක් නැහැ නේද ? එතකොට Unicode ගැටළු එන්නේ නැහැ නේද
  16. D

    Java සිංහල අකුරු

    iReports වලත් සිංහල අකුරු හරියට වැඩ කරන්නේ නැති එක තමා ගැටළුව Bump ------ Post added on 1731724110
  17. D

    Java සිංහල අකුරු

    මං හදපු Pos System එකක් තියනවා. Java වලින් හදලා තියෙන්නේ Advance System එකක්. දැනට අපේ Shop එකේ කිසි අවුලක් නැතුව වැඩ. මට මේක දැන් අනිත් අයටත් විකුනන්න අදහසක් තියනවා. ගැටළුව තියෙන්නේ සමහර කඩ වල සිංහලෙන්නේ Bill එක දෙන්නේ. මං Java වලින් හදපු එකේ සිංහල අකුරු හරියට එන්නේ නෑ. ශ්‍රී වගේ අකුරු වදින්නේ...

    No contents