mm hithanne mu ahanne ASPH.N0000 eka gana machan. industrial asphalt eka ganaawlk na hodai broker firm eka
eka para adu wena ekak na bn. adu wenna gaththama dipan. habai banks wage ewa nan adu wena ekak na. up wena ewa wikunanne aparade bn. aye ganna wenneth udata giyapu ewamaneMey nagina widihata mata hena bayak danenawa. Profit karpuwa serama wikunala dannath hithenawa .ane manda..kohomath correction ekak ehemath yai ne..ane mansa
ඩයලොග් IPO එක ගියේ 20 වගෙ. දැන් සෑහෙන්න ගාණ අඩුයිනෙ. මෙහෙම කොම්පැනිවල ඉන්වෙස්ට් කරන එක පාඩුයි නේද?
mm hithanne mu ahanne ASPH.N0000 eka gana machan. industrial asphalt eka gana
eka para adu wena ekak na bn. adu wenna gaththama dipan. habai banks wage ewa nan adu wena ekak na. up wena ewa wikunanne aparade bn. aye ganna wenneth udata giyapu ewamane
------ Post added on Jan 15, 2021 at 3:21 PM
Mey nagina widihata mata hena bayak danenawa. Profit karpuwa serama wikunala dannath hithenawa .ane manda..kohomath correction ekak ehemath yai ne..ane mansa
15-01-2021
කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත දිනයක්. සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි. රු. බිලියන 12 ක පිරිවැටුමක්. වැඩිම ගනුදෙනු සංඛ්‍යාවත් අද
![]()
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි. මෙය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ වැඩිම අගයයි.
තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දින ඉතිහාසයට එක්වනු ඇත. මීට පෙර 2011 පෙබරවාරි 15 දින ඒකක 255 ක ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වීම මෙතෙක් තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම වර්ධන අගය ලෙසින් වාර්තා පෙන්වා දේ.
මේ අතර අද දින රු. බිලියන 12.46 ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් සටහන් වීමද විශේෂත්වයකි.
තවද කොළඹ කොටස් වෙළෙඳපොළ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාවේ වාර්තාව නැවත වරක් අලුත් කරමින් අද දින කොටස් ගනුදෙනු 60,818 ක් වාර්තා වී තිබේ.
මීට පෙර පසුගිය බදාදා (13) දිනයේ දී 51,862 ක ගනුදෙනු ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබුණි.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විශාල සමාගම් ලැයිස්තුවේ අංක එකට
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය මේ වන විට රු. ට්‍රිලියන 3.38 ක් දක්වා ඉහළට පැමිණ ඇත. මෙය කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ (Market Capitalization) වටිනාකමයි.
මෙලෙස වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟම සමාගම් ගණනාවකම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයයන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. බිලියන 210.96 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ පළමු තැනට පත්ව සිටී. ඒ මෙතෙක් එම ස්ථානයේ රැඳී සිටි ලංකා දුම්කොළ සමාගම දෙවැනි තැනට පත්කරලමිනි. අද වන විට ලංකා දුම්කොළ සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 208.72 ක් වේ.
මීට අමතරව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 100 සීමාව ඉක්මවා වාර්තා කර ඇති සමාගම් 5 ක් අද වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ දක්නට ඇත. ඒ අනුපිළිවෙල අනුව ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා - රු. බිලියන 111.78 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් - රු. බිලියන 107.77 ක්, LOLC හෝල්ඩිංග්ස් - රු. බිලියන 107.75 ක්, ඩයලොග් ආසියාටා - රු. බිලියන 105.44 ක් හා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් - රු. බිලියන 104.39 ක් වශයෙනි.
සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.
මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව අද (15) දිනට කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 25 පහත පරිදි වේ.
![]()
deranabiz

ow ASPH.N eka gana ahuwemm hithanne mu ahanne ASPH.N0000 eka gana machan. industrial asphalt eka gana
eka para adu wena ekak na bn. adu wenna gaththama dipan. habai banks wage ewa nan adu wena ekak na. up wena ewa wikunanne aparade bn. aye ganna wenneth udata giyapu ewamane
------ Post added on Jan 15, 2021 at 3:21 PM
ow ASPH.N eka gana ahuwe
Ow ban..epa unaDirectfn mobile app awul da update walin passe![]()
Future potential thiyena honda fundamental thiyena ewa ganna. Ethakota waradinne na. Junk stocks gannawa nam parissam wenna.Mey nagina widihata mata hena bayak danenawa. Profit karpuwa serama wikunala dannath hithenawa .ane manda..kohomath correction ekak ehemath yai ne..ane mansa
cds account ekaka balance eka balanna puluwanda?
apita access tiyanawada ape cds account ekata?
ada tama account eka open wune
මොකක්ද මේ කොටස්වෙළදපොලට එක පාරට උනේ.....නියම පැහැදිලි කිරීමක්
https://www.facebook.com/groups/1647832491930845/permalink/3600852483295493/
Future potential thiyena honda fundamental thiyena ewa ganna. Ethakota waradinne na. Junk stocks gannawa nam parissam wenna.
Target return ekak thiyala ekata awama sell karanna. Habai target eka hadaa ganna research karanna one, nattnam wikunuwata passe share eka up wenawa balan innai wenne...
Fundamentally honda future profits sustain wena shares gattama, market crash wunath e shares recover wenawa ayeth e gaanata. Example ekak widiyata HAYC, DIPD, Tile shares, EXPO wage ewa me situation ekath ekka digatama hondata karai. Thawa shares thiyenawa, mewa udaharanayak witharai. BUY/SELL recommendation ekak nemei. Hotels nam recover wenna kal yai.
FD rates adui, import business karana aya (wisheshayen car import karana aya) gawa thiyena cash saha black moneyth market ekata enawa..ekai me up wenne.



access engineering for short term mokda???
මචන් 2012-2013 කාලේ ඇහිලා තියනවා ඔය ගැන
මචන්ලා මමනම් stock market එකේ නැහැ, මේ දවස්වල තිබ්බ සල්ලි ටික වෙන දේකට යොදවලා තියෙන්නේ. පොඩ්ඩක් මේ video එක බලන්න, පොර කියන දේවල් facts එක්ක කියන්නේ ඒ නිසා market එක ගැන touch එකේ හිටපු කට්ටිය බලන්න මේ facts ඇත්තද කියලා. බලලා ගන්න තියන දෙයක් ගන්න, full video එකම බලන්න.
මචන් 2012-2013 කාලේ ඇහිලා තියනවා ඔය ගැන
මචන්ලා මමනම් stock market එකේ නැහැ, මේ දවස්වල තිබ්බ සල්ලි ටික වෙන දේකට යොදවලා තියෙන්නේ. පොඩ්ඩක් මේ video එක බලන්න, පොර කියන දේවල් facts එක්ක කියන්නේ ඒ නිසා market එක ගැන touch එකේ හිටපු කට්ටිය බලන්න මේ facts ඇත්තද කියලා. බලලා ගන්න තියන දෙයක් ගන්න, full video එකම බලන්න.
පරිස්සමෙන්
