1-2 අතරෙ තියෙන දිග දෙකේ කෑල්ල තෝරපංකො, එතකොට ඒක ත්‍රිකෝණෙක පාදයක් වෙන විදිහට උඩ ඉරේ තියෙන තිත් 2016ටම ඉරි ඇන්දෑකි. එතකොට එතන ත්‍රිකෝණ 2016යි.
2-3 අතරෙ තියෙන කෑල්ල ගත්තාම ඒත් ඒ වගේම 2016ක් ඇන්දෑකි
ආයෙ 3-4 අතරෙ කෑල්ල ගත්තාමත් 2016ක්
ඔහොම 1-2, 2-3, 3-4, 4-5, . . . 2015,2016 කියල කෑලි 2015ක් තියෙනව...