1. WhiteWalker

    ඡන්දෙ ඉවරද ?

    ඡන්දෙ ඉවරද ? :baffled: :baffled: කෝ දැන් ඡන්ද ප්‍රතිඵල ? කව්ද දිනල තියෙන්නෙ ? :baffled: :baffled:
  2. WhiteWalker

    Gift help

    Fantastic Beasts and Where to Find Them ආවාම බලන්න එක්කං පලයං :D :D
  3. WhiteWalker

    very urgent

    පව් :lol: :lol:
  4. WhiteWalker

    died... On the spot... 16+

    බැලුවෙ නෑ stunt වැඩ කරන්න යන්න එපා කියලනෙ ඔය කියන්නෙ මැරෙයි කියල ? :dull: :dull: ඉතිං බං ඕව නොකර ජීවත් වුනා කියල මොකෝ elves ල වගේ අමරණීය වෙනවද නෑනෙ ? :no: :no: එක්කො ඕව කල්ල ආතල් එකේ මලෑකි, නැත්තං නාකි වෙලා නැගිටගන්න බැරුව එක තැනට වෙලා, ඉන්න පුටුවෙම ජරා කරගෙන විඳෝල විඳෝල මැරිල ගියෑකි :sorry...
  5. WhiteWalker

    Fantastic Beasts :D :D

    game එකකුත් හදලද ? :shocked: :shocked:
  6. WhiteWalker

    ජාන ගැලපීම

    එහෙම වෙන්න ඇති නේ ? :oo: :oo: අනේ මන්ද තොටත් තියෙන ප්‍රශ්න :baffled: :baffled:
  7. WhiteWalker

    නෙවිල්

    Neville Longbottom Patronus: Non-corporeal Organizations: Dumbledore's Army, Gryffindor House Occupations: Professor of Herbology at Hogwarts School of Witchcraft and Wizardry, Auror Blood status: Pure-blood Wand: Father's wand (formerly), 13", Cherry, unicorn hair Boggart: Severus Snape
  8. WhiteWalker

    Fantastic Beasts :D :D

    Dumbledore ට පිස්සු කියන්න එපා බං ගොං වැඩ කලාට ඌ හෙන දක්ශය :oo: :oo: අනික Tom පොඩි කාලෙ ඌව Hogwarts ගන්නවද නැද්ද කියල Dumbledore ට තීරණය කරන්න බෑනෙ බං ඌ headmaster නෙමේනෙ :no: :no: Headmaster තීරණය කලා, Tom හිටියෙ orphanage එකක නිසා ඒකෙ උන්ට ඒ ගැන පැහැදිලි කල්ල දෙන්න Dumbledore ගියා එච්චරයි...
  9. WhiteWalker

    ප්‍රදර්ශණ කාමුකත්වය

    scurvy මතක් වුනා :baffled::baffled:
  10. WhiteWalker

    Fantastic Beasts :D :D

    :rolleyes: :rolleyes:
  11. WhiteWalker

    Fantastic Beasts :D :D

    45 වෙද්දි ඌ ග්‍රින්ඩල්වෝල්ඩ් එකක් තරහයි නේ බං ? :eek: :eek: හරියටම දන්නෙ නං නෑ බං :sorry: :sorry:
  12. WhiteWalker

    Fantastic Beasts :D :D

    මූ සත්තු හොයාගෙන ගියෙ Hermione ල ඉපදෙන්නත් කලිං :sorry: :sorry: ඉතිං Hermione ඉන්න විදිහක් නෑ :sorry: :sorry: 45දි dumbledore ට වෙන ප්‍රශ්න තියෙන්න ඇති බං :sorry: :sorry:
  13. WhiteWalker

    Fantastic Beasts :D :D

    muggle :dull: :dull: magic කිව්වෙ magic වලට මොන effects ද :baffled: :baffled:
  14. WhiteWalker

    Fantastic Beasts :D :D

    ලබන මාසෙ 17 :yes: :yes:
  15. WhiteWalker

    Fantastic Beasts :D :D

    trailer එකේ හැටියට නං Harry Potter ටිකට වඩා පට්ට වගේ බං :D :D
  16. WhiteWalker

    Fantastic Beasts :D :D

    trailer එක :D :D Harry Potter 7ම මැජික් එකතු කලත් මේකෙ trailer එකේ තියෙන තරං මැජික් ගොඩක් නෑ :sorry: :sorry: Apparate වෙන විදිහ එහෙම පොඩ්ඩක් විතර වෙනස් කල්ල Harry Potter කතා වලට වඩා පට්ට :D :D Vso5o11LuGU
  17. WhiteWalker

    යාළුවෙක් තරහා වෙලා

    ඉතිං හත්දෙයියනේ උඹේ යාලුව උඹත් එකක් තරහ වුන හේතුව අපි දන්නෙ කොහොමද උගෙන් අහපංකො ත්‍රෙඩ් දාන්නෙ :sorry: :sorry:
  18. WhiteWalker

    cd player

    4000ක් වෙන්නෑ බං දැනට අවුරුදු 10කට වගේ කලං ගත්තෙත් 3000ට :yes: :yes: හැබැයි චයිනිස් :yes: :yes:
  19. WhiteWalker

    උද්ගෝෂණ වලට පාරවල් බ්ලොක් කරන එක නවත්තන්&#3505

    පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම වෙනව :yes: :yes: මහින්දගෙ කාලෙ නං පාර වැහුවද යැව්ව තිබ්බ :yes: :yes: ඔහොම කරන උද්ගෝශණ දෙකකට වෙඩි තියල හතරක් පහක් මැරුව නං අගේට පාර අයිනට වෙලා කරන්න ගන්නව :yes: :yes: නොගහ හදන මිනිස්සුයි හැඳ නොගා හදන හොද්දයි දෙකම එක වගේ ඕනෙවට වඩා හුරතල් කරන්න නාකයි :yes: :yes:

    No contents