උඹ කියල තියන කතාවේ ඇත්තක් තියනව. බුදුදහමේ මේ මේ දේවල් අයින් වියයුතුයි කියල මුළු බුදුදහමම විනාසකරල දාන්නයි මේකෙ සමහරු හදන්නෙ. මේ අදේව වාදය, හේතුවාදය, දර්ශන වාදය කියන දේවල් ගැන කියන සමහර එවුන් බෞද්ධයොලු. ඒත් නිවන පිළිගන්නෙ නැහැලු. බුදුදහම අනියම් ආකාරයකින් විනාස කරන්නයි මුන් හදන්නෙ. සමහර බෞද්ධයොත්...