ඕස්ට්‍රේලියාවේ_භයානක_දේවල්
මේ දවස් වල ඉන්ටර්නෙට් එකේ "ඔස්ට්‍රේලියාව මිහිමත ඇති භයානක ස්ථානයක්" කියන දෙය උලුප්පා දක්වන්න ෆොටෝ වගයක් ෂෙයාර් වෙනව. ඕස්ට්‍රේලියාවේ ඉන්න අය තමයි ඉතින් මේක ගැන අදහසක් දෙන්න ඕනෙ අපිට. හැබැයි ඉතින් ඕස්ට්‍රේලියාවේ හිටියට ජනාකීර්ණ ප්‍රදේශවල ඉන්න අයට මේ ගැන පැහැදිලි අදහසක්...