මයිකල් ජැක්සන්ගේ The way you make me feel සින්දුව හැමෝම අහල ඇතිනෙ. ඒ සින්දුවේ සංගීතය ඉවත් කරල ශ්‍රව්‍ය ප්‍රයෝග ටිකක් එකතු කලහම මොකක්ද වෙලා තියෙන්නෙ කියල බලන්නකෝ:P. එතකොට නම් මයිකල් ජැක්සන් පාරෙ යන කෙල්ලෙක්ට කරදර කරන නිකන්ම නිකං රස්තියාදු කාරයෙක් විතරයි :lol::lol:
om8kt8gi93Q
මුල් ගීතයත් අහලම...