1. B_i_n_g_o

    නූතන යුගයේ නිගන්ඨනාත පුත්‍ර

    අපෝ මේ අර පිස්සු යකානෙ :lol::lol:
  2. B_i_n_g_o

    පුදුම_යාළුවෝ

    තැන්ක්ස් හැමෝටම :):) You have given out too much Reputation in the last 24 hours, try again later.:(
  3. B_i_n_g_o

    Scooby-Doo! WrestleMania Mystery (2014)

    උම්මා +7
  4. B_i_n_g_o

    විද්‍යාව_හා_ආගම

    උඹල නිවන කප්පාදු කරල බෞද්ධ දර්ශනය සංශෝධනය කරන්න හදන එක නම් තරයේ හෙළා දකිනව. නිවන නැතිනම් බෞද්ධ දර්ශනයක්ද නොමැත.
  5. B_i_n_g_o

    අලුත්ම මෙවුවා එක

    Lady Gaga ගෙ Applause music video එකේ තිබුන ඕකක්.
  6. B_i_n_g_o

    පුදුම_යාළුවෝ

    උඩට
  7. B_i_n_g_o

    අනුලෝම_වෙනස

    අඩෝ සිරාද :(:( :lol::lol: තැන්ක්ස් හැමෝටම. අදට රෙප් ඉවරයිලු.
  8. B_i_n_g_o

    අනුලෝම_වෙනස

    ත්‍රීවීල්, කාර්, වෑන් වලින් බල්ලන්ව ගෙනියනවා කට්ටිය දැකල ඇතිනේ. පොඩි සයිස් බල්ලන්ව නම් බයික් වලත් ගෙනියනව. මුන් වාහනේ යනකොට ආතල් එකේ බෙල්ල එලියට දාගෙන පාර දිහා බල බල යන්නෙ. බලන්නකෝ කාර් එකකින් යන බල්ලෙක්ගෙ මූන, කාර් එකේ වේගය වැඩිවෙන්න වැඩිවෙන්න වෙනස් වෙන හැටි :lol::lol::lol::lol::lol:
  9. B_i_n_g_o

    තාත්තාගේ_ආදරේ

    බම්ප්
  10. B_i_n_g_o

    කරන්න අමාරු ඇන්ඩ්‍රොය්ඩ් ගේම්ස් හැක් කරම

    එල මචං. දිගටම ත්‍රෙඩ් දාපන්
  11. B_i_n_g_o

    පට්ට ගොන්නු ටිකක්

    :shocked::shocked::shocked::shocked:
  12. B_i_n_g_o

    පුදුම_යාළුවෝ

    ඒක නම් හරියටම දන්නෙ නැහැ. මේ අයගෙ නම් youtube එකේ සර්ච් කරල බලන්නකෝ. මේ වගේ තව විස්තර තියනව. RR0BlQzbOUk ඇයි මේ දෙන්න :rofl::rofl:
  13. B_i_n_g_o

    පුදුම_යාළුවෝ

    එතකොට මූ වයිෆ් ශෙයා කරනව කියල ශෙයා කරන්නෙ කොල්ලෙක්ව :shocked::shocked::rofl::rofl:
  14. B_i_n_g_o

    ඇස නොගැටුනු දන්නා තැනක්.....

    එහෙම තමයි බං. ත්‍රෙඩ් බලන හැම කෙනාම රෙජිස්ටර් වෙච්ච මෙම්බර්ස්ල නෙමෙයිනෙ:(:(. අදට රෙප් ඉවරලු බං.
  15. B_i_n_g_o

    ගම්මන්පිලගේ සුදුසුකම් මොනවද?

    මම නම් මේ පාර බුලත් කොලේට දෙන්නෙ නෑ. ඒත් දෙන උන් මේ වගේ මොලේ තියන මනුස්සයෙක්ට දීපල්ල. මොන පක්ෂෙ උනත් කමක් නැහැ:). හැබැයි ඉතින් ඉගන ගත්ත කියල වෙනසක් නෑ පිස්සු කෙලින උනුත් ඉන්නව. පේන්නැද්ද SB කාරය:lol::lol::lol:.
  16. B_i_n_g_o

    පුදුම_යාළුවෝ

    අඩෝ එහෙමද. අදමයි ඌව දැක්කෙ සිරාවට :lol::lol::rofl::rofl::rofl::rofl:
  17. B_i_n_g_o

    පුදුම_යාළුවෝ

    තැන්ක්ස් හැමෝටම රෙප් දෙන්න පුළුවන් හැමෝටම දුන්න 7 ගානෙ.:)
  18. B_i_n_g_o

    පුදුම_යාළුවෝ

    කවුද මචං මුන් දෙන්න :shocked::shocked:

    No contents