නැහැ මචන්. සම්බවිතාවය අනුව මගේ නම අම්මා තාත්තගේ නම හරියටම කියන්න බැහැ. මම දුන්නේ මාපට ඇඟිල්ලේ සලකුණ විතරයි. ඕව වරදින්නේ ඒ අය කර්ම නියමය ගැන විතරක් ගැන බලන නිසා. අනික් එක ඉන්දියාවේ තියෙන එක ලංකාවට වඩා සාර්ථකයි කියලත් කියනවා. කොහොමටත් ඕව පස්සේ ගිහින් වැඩක් නැහැ මොකද අනාගතේ දැනගත්තත් වෙනස් කරන්න...