1. aneasarayana

    Tamil speaking igenaganna

    Bump
  2. aneasarayana

    Casio calculator watch

    ඕක ඒ කාලේ බෙන්ස් එකක් වගේ අති සුකෝපභෝගී භාණ්ඩයක්. තියෙන එවුන් බැඳන් ආවේ රටක් රාජ්ජයක් අල්ලගෙන වගේ. අත එහෙම නිතරම උස්සනවා පේන්න. ඔරලෝසුව තියෙන බෑග් එකත් එහෙමයි.
  3. aneasarayana

    තම්බී ගැන දැනගන්න.

    @olu bakka මටත් පේන්න බැරි වැඩක් තමයි උන් අපි ඉස්සරහා දෙමළෙන් කතා කරන එක. ගොඩක් වෙලාවට උන්ගේ කඩේකට ගිහින් මොනවා හරි ගන්න ගියාම ඔය වැඩේ කරන්නේ. මම දවසක් යාළුවෙක් එක්ක ෆෝන් කඩේකට ගියා. හොඳ එකක් තිබුණා හැබැයි ගාන වැඩියි. අපි වෙන කඩේකට යන්න යනකොට වැඩකරන එකෙක් කිව්වා යන්න එපා අඩු කරලා දෙන්නම් කියලා...
  4. aneasarayana

    ගූපියන්ට මෙන්න් කරන්ට් නොයන වායු සමීකරණ (No Electricity AirCon)

    @pitiye.appu ටෙරා කොටා ලංකාවේ හැදුවද නැත්තම් පිටරටකින් ගෙනාවද ?
  5. aneasarayana

    ගූපියන්ට මෙන්න් කරන්ට් නොයන වායු සමීකරණ (No Electricity AirCon)

    මම ඔය වගේ ගෙවල්වලට ගිහින් තියෙනවා. ඇත්ත ඒවා ඇතුලේ රස්නේ අඩුයි. වෙන එකක් තියා කටු මැටි ගෙවල්වලත් රස්නේ අඩුයි වහලෙට පොල් අතු දාපු.
  6. aneasarayana

    ගූපියන්ට මෙන්න් කරන්ට් නොයන වායු සමීකරණ (No Electricity AirCon)

    @-333- උඹ හරි වෙන්න ඕනේ මොකද අර ටෙරාසෝ කියන ජරාව ආවෙත් එහෙමයි. හෙන හයියයි කිව්වා. මේන්ටේන් කරන්න ලේසියි කිව්වා බම්බුව. ටෙරා කොටා වල තියෙන පොඩි අවුලක් තමයි මොකක් හරි බර දෙයක් වැටුනොත් පුපුරනවා ලාවට. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕකත් අර පොල්තෙල් හොඳ නැහැ කතාව වගේ තමයි.
  7. aneasarayana

    Questions Kandy town එකේ date එක්කට ගිහින් lunch ගන්න යන්න හොඳ තැනක්?

    @thriloka Devon Restaurant . Issara nam hondai. dan kohomada danne naha.
  8. aneasarayana

    ගූපියන්ට මෙන්න් කරන්ට් නොයන වායු සමීකරණ (No Electricity AirCon)

    මේක ඇත්ත කියලා හිතන්න පුළුවන්. ටෙරා කොටා අපේ පරණ ගෙදර කාමරයක බිමට අල්ලලා තිබුණා. කකුලට පෑගෙන කොට සනීපයි. කාමරේත් ටිකක් සීතලයි අනික් කාමරවලට වඩා. හැබැයි දැන් නම් ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. දැන් තියෙන ගෙවල්වල නම් මතක ඇති කාලෙක දැකලා නැහැ.
  9. aneasarayana

    Hilux එකට කලින් රෝදේ ගියා වගේ 🤣

    අඩෝව්. රෝදේ ඇක්සල් එකත් එක්ක කඩාගෙන එන්නේ. මාවත් පුටුවෙන් නැගිට්ටුනා බන්. real time speed එක හිතාගන්නත් බැහැ.
  10. aneasarayana

    Hilux එකට කලින් රෝදේ ගියා වගේ 🤣

    video එකේ තියෙන ටික නම් හිතාගන්න බැහැ. අර ඩබල් රෝද ගැල උනා කියන්නේ හෙනම විනාසයක්.
  11. aneasarayana

    අංගම්පොර කියන්නේ පට්ට පල් බොරුවක්

    රිටිගල ජයසේන කියන්නේ අංගම් කාරයෙක් කියනවා නේද ? ;-)
  12. aneasarayana

    ඔලුවෙ අතුලෙන් ලෙ

    මහා ඉස්පිරිතාලේ එක්කන් යන්න. ජයවර්ධනපුර කියන්නේ හොඳට ඉන්න මිනිස්සුන්ටත් කෙළවන තැනක්. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
  13. aneasarayana

    තව පොඩ්ඩෙන් කුඩු වෙන්න වදිනවා . මාත් හිතුවෙ ඒයා දායි කියලා

    මම දන්න තරමින් ඉස්සර නම් ඔය රේල්ගේ ට්ටු උස් පහත් කරන්නේ ගේට්ටු ගාව තමුන්ගේ ගෙදර තියෙන කෙනෙක්. ඒකට පඩි ගෙවනවද දන්නේ නැහැ. හැබැයි ගොඩක් මිනිස්සු තමුන්ගේ රස්සාව හරියට කරා. නැත්තම් ඉස්සර දැනට වඩා අනතුරු වෙනවා.දැන් ඕව කරන්න මිනිස්සු නැතුව ඇති. වංශේ කබල් ගෑවට කෝච්චිය යන වෙලාවට ගේට්ටුව වහන්නවත් සිස්ටම්...
  14. aneasarayana

    කාලෙකින් පට්ට visually stunning මුවි එකක්

    බැලුවා. හොඳ කතාවක්.
  15. aneasarayana

    අලුත් අවුරුද්දේ මනුස්සයෙක් වෙමු

    සුභ අළුත් අවුරුද්දක්
  16. aneasarayana

    රටේම නම කන තරි දාර දෙමල්ලු 🤣

    වැඩේ අනිවා වැරදියි. ඒත් නිකන් මිනිස්සු නැව් නගින්නේ නැහැ බන්. කිසිම දෙයක් කරගන්න බැරුව ඉන්නකොට මොකෙක් හරි හොරෙක්ගේ කතාවකට රැවටිලා කෙලවගන්නේ. දැන් මුන්ගේ නම් පොලිස් පොත් වල ලිය උනාම රස්සාවක් කරන්නත් බැහැ. ඔය කාර් එකකින් ආවා කිව්ව එකා ලොවෙත් අහුවෙන්නේ නැහැ. ඕකා වරායේ සික්කගේ ඉදන් ලොක්කා දක්වා...

    No contents