උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Advanced skills ඕනෙ ඒවා ඉතුරු වෙයි ටික කාලයක් යනකන්

    ඊට වඩා පුංචි කරන්න බෑ බන් Physics වලට අනුව. Quantum tunneling කියන සංසිද්දිය වෙන්න ගන්නව.
    ------ Post added on Feb 3, 2023 at 10:32 PM
    තව පුලුවන්. 3nm ගහන්න යනව TSMC එකෙන් apple ලට.
    https://www.macrumors.com/2023/01/04/apple-3nm-chips-in-2023/
     
    • Like
    Reactions: ITGuy25

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Advanced skills ඕනෙ ඒවා ඉතුරු වෙයි ටික කාලයක් යනකන්

    ඊට වඩා පුංචි කරන්න බෑ බන් Physics වලට අනුව. Quantum tunneling කියන සංසිද්දිය වෙන්න ගන්නව.
    ------ Post added on Feb 3, 2023 at 10:32 PM
    Chip එකේ architecture එක පොඩි වෙන්න වෙන්න මොකද වෙන්නේ?
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහි‌ටියෝ ඒ් කාලේ කිව්වේ
    පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

    මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා
    ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා
    ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම
    විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම
    ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්
    ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය
    හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

    මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට
    වැඩ .

    මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම
    සැටිස්. මගේ ජීවිත ගමනෙදී

    ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

    උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...

    (ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)
    accountant ge thathwe khmathee
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    Chip එකේ architecture එක පොඩි වෙන්න වෙන්න මොකද වෙන්නේ?
    එක chip එකක් ඇතුලට දාන්න පුලුවන් transistors ගාන වැඩි වෙන්න වැඩි වෙන්න processing power වැඩියිනෙ බන්.
     
    • Like
    Reactions: scorpion MW

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113
    හදහන් බැලීම

    රාහු කාලෙ බැලීම

    මිනිහෙක්/ගෑනියෙක් කසාද බඳින්න ඕනමයි කියන එක

    ජීවිත කාලයම ලිංගික කටයුතු සඳහා එක් අයෙක්ව පමණක් තෝරාගත යුතු බව

    බැන්දනම් ළමයි හදන්න ඕනමයි කියන එක

    ආගමික වීම

    නීතිය සැම විටම නිවැරදි බව සිතීම
    100 true....actually its this shit that is harmful to everyone than all the others
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    තෑන්ක්ස් ...හැමෝටම අදහස් හුවමාරු කලාට
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    macOS තමයි හොදටම කරන්නේ කියන මතය. ලක්ෂ හතරක් පහක් එතනම කුඩු ඉතින්
     
    • Haha
    Reactions: Shamal3001

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    gedarin kiwwe itin a/l karapan kiyala. a/l walin passe tibbe rata yana pissuwa, gedarinuth kiwwe rata giyoth goda tama kiyala. kohomahari awrudu 20 malasia giya gihin balanakota apiwa yawwa eka horek job mokuth na inna tanak na kanna bonna tibbe geniyapu salli tika witarai. kohomahari masa 11 eka eka dewal karala amu kattak kala aye lankawata awa.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    gedarin kiwwe itin a/l karapan kiyala. a/l walin passe tibbe rata yana pissuwa, gedarinuth kiwwe rata giyoth goda tama kiyala. kohomahari awrudu 20 malasia giya gihin balanakota apiwa yawwa eka horek job mokuth na inna tanak na kanna bonna tibbe geniyapu salli tika witarai. kohomahari masa 11 eka eka dewal karala amu kattak kala aye lankawata awa.
    ලංකාව වගේ රටවල ඉගෙන ගත්තේ නැත්තම් සමාජේ තැනක් නැහැ හොඳ කසාදයක් බඳින්න විදියක් නැහැ කියලා බොරු මිත්‍යා මත සමාජගත කරලා තියෙන්නේ. ඊළඟ අවස්ථාව තමයි රට ගිහින් ජීවිතේ ගොඩ දාගන්න එක. ඒකත් වැරදුනොත් හිනා වෙන එවුන් වැඩියි.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ග්‍රහ මාරුවෙන් තමුංට අපල කාලයක් ලබල කියල,
    අපලෙ ඉවර වෙන අනාගත දිනයක් දක්වා ජීවිතේ මුස්පේන්තු ලෙස ගත කරන කුකුළන් රැසක් මේ පොළව මත ජීවත් වේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහි‌ටියෝ ඒ් කාලේ කිව්වේ
    පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

    මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා
    ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා
    ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම
    විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම
    ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්
    ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය
    හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

    මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට
    වැඩ .

    මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම
    සැටිස්. මගේ ජීවිත ගමනෙදී

    ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

    උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...

    (ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)
    රජයේ ජොබ් කරන සෙට් එකක් ඉන්නවා උන්ට අනුව රජයේ ජොබ් ඇරෙන්න වෙන මොකුත් හරියන්නෙ නෑ. මිනිහෙක් උනාම රජයේ ජොබ් එකක් තියෙන්න ඕනෙ.

    අම්මයි තාත්තයි දෙන්නම රජයේ නම් අනිවා රජයේ එකකට තමයි දරුවෝ යවන්න හදන්නෙ.

    ප්‍රයිවට් වැඩ කරනවා කියන්නෙ වහල් සේවය කියලයි උන් කියන්නෙ.

    රජයේ සේවකයෝ හැම එකාටම සල්ලි නෑ කියන එකත් මිත්‍යා මතයක්. ගොඩක් එවුන්ට වෙන වෙන ආදායම් තියෙනවා. සමහර ඒවා අම්මා අප්පගෙ බූදලේ. සමහර එව්වා හොරා කෑම් කොමිස් අල්ලස්.
    ------ Post added on Apr 6, 2023 at 12:12 PM