1. ජොසී

    Pork ගන්නක‍ොට සැලකිලිමත් වෙන්න ඕනි මොනවද ?

    හැපුවොත් හැපෙනවා ඉතිං. හම හරියෙ තමා පොල් කෑල්ල වගේ හැපෙන්නෙ. පට්ට රසයි. වැඩිය කන්න හොඳ නෑ හැබැයි කොලෙස්ටරෝල්. විශේෂයෙන් වල් ඌරු මස් වල ගොඩක් හයියයි. ගොරකා වෙනුවට සියඹලා බස්සන්න ඕන ඒ නිසා.
  2. ජොසී

    මේ ඉන්ජ්ද්‍රජිත් කියන පොන්ස් නිසා කිරියට එන එක එපාම වෙලා බන්

    මගෙ ignore list එක 15ක් ර්හක්වා වර්ධනය වෙලා තියනවා. එහෙමයි මේකෙ ජීවත් වෙන්නෙ. ඇත්ත ජීවිතෙත් ignore list එකක් හදාගන්න ඉන්නෙ මම ඒ පැටන් එකම follow කරලා. ජීවිතේ ලේසියි එතකොට. 😅
  3. ජොසී

    අවුරුදු 17,500කට කලින් ලංකාව

    මෙහෙමයි මචං. අවුරුදු මිලියනයකට කලින් ලංකාව ඉන්දියාවෙන් වෙන් වුනා කියන්නෙ. වරින් වර අවස්තා 17කදී පමණ ගොඩ බිම සම්බන්ධ වෙන්න ඇති කියනවා ස්වභාවික විපර්‍යාස නිසා අද දක්වා කාලය තුල.
  4. ජොසී

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    Dreaming big is great. But typical Sinhalu needs to catch the moon, without building the rocket. No ground work at all. 😹
  5. ජොසී

    Pork ගන්නක‍ොට සැලකිලිමත් වෙන්න ඕනි මොනවද ?

    සුදු පාටට තියෙන්නෙ තෙල් මචං. හම සාමන්න්‍යෙන් අඟලක් එක හමාරක් ඝණකම තෙල් layer එකක්. පට්ට රහයි හැබැයි ඒකත්. හමේ විතරක් නෙවේ ඌරු මස් වල් තෙල් තියෙන්නෙ. Layers අතරත් සුදු පාටට තෙල් layer එකක් තියනවා. එහෙම සුදු පාටට තියන ඒවා අඩු වෙන්න බලලා ගනිං. අපි නම් සාමානෙයෙන් සතියට සැරයක් වත් pork කනවා. ඒ නිසා...
  6. ජොසී

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    Java script වල primary use එක desktop app හදන එක නෙවේ හින්දා. ඊට වඩා ලේසියෙන්, හොඳට windows based app එකක් හදන්න පුළුවන් C# වලින්. Java වලත් Standard Edition එකෙං Photoshop වගේ දෙයක් හදන්න පුළුවන් සමහර C# වල තියන limitation පන්නලා. ඒ ඇරුනම, C++ සහ C තමා desktop programming වල super languages...
  7. ජොසී

    ඇයි මදුරුවො මරන එක ප්‍රාණඝාතය නෙවේද

    චේතනාහං භික්ඛවේ කම්මං කරෝති.
  8. ජොසී

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    හැම එකක්ම web based යන, ai services trending වෙන මේ කාලෙ desktop app හදන්න හිතන එක sustainable නෑ. තව පොඩ්ඩක් study කරලා, web වලටම බැහැපං. උඹ හිතුවෙ හැම app එකක්ම හදලා තියෙන්නෙ එකම එක language එකක් විතරක් පාවුච්චි කරලා කියලද? SQL වලිං හදපං එහෙනම්. ------ Post added on 1680247609
  9. ජොසී

    අධි උද්ධමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා ඉවතට; Chathuranga Abeysinghe කුහක ජෙප්පට පිස්සු තදවෙයි

    ඔය point එක අර අන්තර් විශ්ව විද්‍යාල මොකක්ද කොල්ලා කතා කරන්න හදන වීඩියෝ එකක් මේකෙ එකාලා විහිලුවට අරං තිබ්බා දැක්කා මම ඊයෙ. 😅 මේකෙත් අමු හරක් ටිකක් ඉන්නවා. 😅
  10. ජොසී

    අවුරුදු 17,500කට කලින් ලංකාව

    මේක මේ ගල් ගුහාවක තිබිලා හොයාගත්ත ෆොටෝ එකක්.
  11. ජොසී

    අඩෝ මන් මේ කල්පනා කලේ බ්‍රසීලේ 🇧🇷

    South Asia බ්‍රෝ. ලෝකෙන්ම 82 නේපාලෙ.
  12. ජොසී

    Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

    මටත් අතේ ඇගිලි ගානට වඩා කැරි පොන්න වැඩ සෙට් වෙලා තියනවා මේකෙ ඉන්න එවුංගෙන්.
  13. ජොසී

    Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

    මේකෙ ඉන්නෙ වැඩි හරියක් failed සොන්නයෝ. තිරිසන් වැඩ තමා තියෙන්නෙ. අපි දැනගන්න ඕන පරිස්සම් වෙන්න. විශේෂයෙන් business.
  14. ජොසී

    Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

    කාට කාටත් කියන්නේ මේ. මේකේ නියම සිංහලු (පට්ට කුහක, ඉරිසියාකාර, මරි මෝඩ ආදී ලක්ෂණ වලින් යුත්) ටිකක් ඉන්නවා. Business details වගේ දේවල් share කරන්න හොඳ තැනක් නෙවෙයි. වැදගත් මිනිස්සුත් අතලොස්සක් හරි තවම ඉන්න නිසයි ආතල් දන්නා අපි තවම රැඳෙන්නේ.
  15. ජොසී

    අවුරුදු 17,500කට කලින් ලංකාව

    කියලා වැඩක් නැහැ. ලංකාවෙන් පිට ගිහින් එහෙම කියනවා නෙවේ ඕවා. එව්වා තමා වවලා තියෙන්නේ බත් ගිලින්න පටන් ගන්න කලින්. ------ Post added on 1680196400 Source: TMB උඹට දහය වසරේදී තිබ්බ පොතම මට තිබ්බා කියන්නේ කොහොමද උඹ? එහෙම තියනවා නම්, ඒ පොතේ link එකක් දාපං බලන්න. ------ Post added on 1680196495
  16. ජොසී

    අවුරුදු 17,500කට කලින් ලංකාව

    ජිගාන් කියන්නේ මොනවද? ජංගි ද? ඔව් ඉතිං, වේලෙන තැනක වනන්න ඇති. :baffled: :lol:
  17. ජොසී

    අවුරුදු 17,500කට කලින් ලංකාව

    ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය, ශ්‍රී ලාංකිකයින්ගේ ජාන සැකසුම, සහ මේ තාක් සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රී ලංකාවේ මීට අවුරුදු මිලියනයකට වඩා පරණ මානව ජනාවාස තිබීමේ ඉහල හැකියාවක් පවතියි. ඒ සම්බන්ධ ප්‍රමාණවත් ගවේෂණ සහ කැණීම් සිදු නොවෙන වපසරියක, සමකාසන්නයේ පවතින, ඉහල උෂ්ණත්වයකට සහ වැඩි වර්ෂාපතනයකට...
  18. ජොසී

    අඩෝ මන් මේ කල්පනා කලේ බ්‍රසීලේ 🇧🇷

    Get your stats corrected. https://amp.cnn.com/cnn/travel/article/world-happiest-countries-2023-wellness/index.html
  19. ජොසී

    අඩෝ මන් මේ කල්පනා කලේ බ්‍රසීලේ 🇧🇷

    You need to think about the difference between "GDP" and "GDP per capita". Brazil is one of the biggest economies in the world. Still, GDP per capita is quite low giving low purchasing power to its people which makes them rank low in the HDI.
  20. ජොසී

    මේ පොත හරි මිට සමාන පොතක් තියෙනවද 2024 පෝය දවස් ටික දන ගන්න

    පෝය දැනගන්න ලිත ඕනද බං. 🙃 Try this at least: https://www.timeanddate.com/calendar/?year=2024&country=116

    No contents