1. ජොසී

    Bard vs ChatGPT

    ChatGPT ට ලඟින් වත් තියන්න බැහැ බාර්ඩ් තවම. link එකක් වත් දෙන්නේ නැහැ නේ.
  2. ජොසී

    පාත්තරය මේ හැඩය ගන්නේ ඇයි?

    පාත්තරේ originally ගත්තේ, පිඩුසිඟා යන්න සහ දානේ වලදන්න. හැලෙන්නේ නැතුව කෑම අරගෙන ඇවිදින්නයි, පිඟාන වගේ ඒකෙම කන්නයි පුළුවන් වෙන design එකක් හදලා දියං පුළුවන් නම්.
  3. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    මගෙ ළමයට නිරෝගී සුව පතපු, මට සුව පතපු, වචනෙකින් හරි උදව්වක් වෙන්න හිතාගෙන මේකෙ සිතුවිලි අකුරු කරලා ගිය අයට ස්තූතියි. ඩොට්ට කෙනෙක් ලඟට පලයන්, පිස්සුද උඹට, ඇන්ටි බයොටික් දියං වගේ කතා අහපු අයට කියන්න තියෙන්නෙ, ලංකාවෙ වගේ අනිත් රටවල එහෙම එක පාරට බෙහෙත් දෙන්නෙ නෑ ඩොක්ට කෙනෙක් ලඟ ගියාට. මම මේ thread...
  4. ජොසී

    ඇත්තටම ඇයි? 🤔

    අලුත් දෙයක් නෙවෙයි. පන්තියෙ පළවෙනියා වුනෙත් සමන් කුමාර මොනිටර් කම දැරුවෙත් ඒ සමන් කුමාර
  5. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    එක එක විදියෙ ආසාදන මචං. 😒 ප්‍රතිශක්තිය හදාගන්න එක තමා වටින්නෙ.
  6. ජොසී

    සත්‍යය අවබෝධ වෙලා 🔴

    උඹට වඩා දේවල් මට තේරෙන නිසයි දැම්මෙ. උඹටත් මොනා හරි ඒ ගැන දැනගන්න ඕන නම් thread එක බලපං.
  7. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    @Alameen = @rawatenna nam epa = @Sandy_Fdo Account තුනම මගෙ ignore list එකේ හිටියෙ සනීපෙට. Thanks මචං. 38 පැන්නෙ එක පාරයි. 37යි ගනං තමා තිබ්බෙ අනිත් වෙලාවල් වල. දැං නම් ටිකක් normal. ------ Post added on 1679843654
  8. ජොසී

    සත්‍යය අවබෝධ වෙලා 🔴

    මේවා බං care කරන්න තරම් වැදගත් මිනිස්සු දාන thread නෙවෙයි. මුං මනුස්සකම් දන්නෑ ආගම් ඇදහුවට. සංවේදී හදවත් නෑ එහෙම. 🥲
  9. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    මානසිකව වැටිලා ඉන්න වෙලාවකත් එල්ලෙන්න එන උඹලා වගේ එවුංගෙ බුදු දහම ඇදහීම හොඳයි රීලා පුක පිහගන්න. ආගම් අදහන්න කලිං මනුස්සයෙක් වෙලා හිටපං.
  10. ජොසී

    සත්‍යය අවබෝධ වෙලා 🔴

    @Alameen ඉතිං? උඹ account දෙකෙංම එකපාර බහින්නෙ නේ? අනිත් එකෙනුත් log වෙලා වරෙන්. මෛත්‍රී කරන්න ආගම් අදහන්න ඕන නෑ. ------ Post added on 1679842775
  11. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    නැහැ මචං පිට රටක ඉන්නෙ. මේක lung infection එකක් කියලා කියන්නෙ. හිමිහිට අඩු වෙයිලු. තවම home remedies කර කර ඉන්නවා. @Alameen, මම ආගම් අදහන්නෙ නෑ. මේ thread එක මුලට එහෙම දැම්මෙ ආශිර්වාද ගන්න බලාගෙන නෙවේ. සාමාන්‍ය ලියුම් රටාවක් විදියට. ------ Post added on 1679842665 Ibuprofen තමයි මේ රන්ඩු කර...
  12. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    පුළුවන් තරම් නොයා ඉන්න බලන්නෙ. කලිනුත් cold & fever වැඩි වෙලා මහ රෑ අරගෙන ගිහිං රස්තියාදු වෙලා ආවා. Toy එකක් දුන්නා සෙල්ලම් කරන්න. ඕං මුංගෙ බෙහෙත්. 🤌 Good advice for parents in Sri Lanka 😻 ------ Post added on 1679842266
  13. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    එහෙම කෝල් කරලා අහන්න තරම් දෙයක් නෑ බං. මෙන්න මේක තමා ලෙඩේ: https://www.nhs.uk/conditions/croup/ ඒකෙ කියලා තියන විදියට කරනවා ඉතිං.
  14. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    ලොකු හයියක්
  15. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    එක හමාරක් නෑ තව. සිරප් එකත් එක්කම එන සිලින්ජරෙන් පෙව්වෙ පොඩි කාලෙ. දැන් දත් තියන නිසා රන්ඩු කරනවා කට අරින්නෙ නැතිව.
  16. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
  17. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    Thanks මචං. බෙහෙත් පොවන්න රන්ඩු කරලා අප්සට් එකේ ඉන්නෙ මම. වඩාගෙන නලවන ගමං මේක දැම්මෙ.
  18. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
  19. ජොසී

    Wikipedia Founder

    මොකද ඕන කෙනෙකුට ඕන වෙලාවක වෙනස් කරන්න පුලුවන් නිසා. ඒකට හොඳ පියවර කිහිපයක්ම අරගෙන තියනවා විකීපීඩියා එකේ. Sources annotate කරන එක, අලුතෙන් කෙනෙක් වෙනස් කරපුවාම, ඒ page එකේ අනිත් editor ලට notify කරන එක, change කරලා තියෙන්නෙ මොනවද කියලා compare කරලා බලන්න පුළුවන් එක. එක click එකෙං මෝඩයෙක් කරපු මෝඩ...

    No contents