බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
Thanks මචං. බෙහෙත් පොවන්න රන්ඩු කරලා අප්සට් එකේ ඉන්නෙ මම. වඩාගෙන නලවන ගමං මේක දැම්මෙ.දරුවට ඉක්මණින්ම සුවය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා!!! සහෝ.
නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.Ado mage podi ekatat thibba unak ugure amaruwa ekka. Uba doctor kenek ta pennuwe nathida?
උබට පිස්සුදThanks මචං. බෙහෙත් පොවන්න රන්ඩු කරලා අප්සට් එකේ ඉන්නෙ මම. වඩාගෙන නලවන ගමං මේක දැම්මෙ.
Ohh.. loratadine syrup eka poddak dunne. Eken shape una wage. Powana eka thama amaru.නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
එක හමාරක් නෑ තව.How old is your child? Godak podi nam dropper ekak use karapan syrup denna.