නෑ බං යූස්ඩ්.
මේකයි මචං. අවුරුදු ගානක් පැදලා ඇක්ෂියෝ එක එපා වෙලා තියන්නේ. ඉස්සර හිතාගන හිටියේ මීළග ස්ටෙප් එක CHR කියලා. ඉතිං දැන් මොකක් හරි වෙනස් වාහනයක් තමයි ඕනේ. :nerd: ඕනෙ මගුලක් කියලා විසෙල් එකක් ගන්න හිතෙනවා බං. මේ mg එකත් හරි යන්නෙ නෑ වගේ.
------ Post added on 1747491689