1. WhyNot1

    අමර සහ නයනා AI තාක්ෂණයෙන් බලගැන්වීම

    ඒක මරු බං. ඕකම ඇනිමේට් කරා නම් තවත් මරු
  2. WhyNot1

    ගල් බනිසලා..මොබයිල් නෙට්වර්ක් අවුල්.iOS 18.4.1 අවුලක්ද. මොබිටෙල්ලගෙ අවුලක්ද

    මගේ 18.4 තියන්නේ තාම අප්ඩේට් කරේ නෑ. ආයි නම් එන එන අප්ඩේට් එක දාන්නෙ නෑ කියලා හිතාගන ඉන්නේ. 19 එනකල්ම ඉන්නවා.
  3. WhyNot1

    වල් හාවෙක් බේරගත්තා ❤️🐰

    උංව හදන්ඩ ලේසි නෑ. පට්ට දුර්වල සත්තු ජාතියක්.
  4. WhyNot1

    මේ බල්බ් ජාතිය ගහල ගියාම ඉස්සර උඹලත් මේ වැඩේ කරනව ඇති

    සූත්‍රිකාව ආයි පෑස්සෙන්නේ නෑ බං. ඒක කොයිල් එක වගේනේ තියන්නේ. හැදුවම අනිත් කෑල්ලේ පැටලිලා තියනවා.
  5. WhyNot1

    2024 ජීව විද්‍යා ප්‍රථමයා මගේ කරගන්න ටියුෂන් ගුරාලා පොරකති..

    ටියුෂන් කාරයෝ ළමයින්ව සල්ලි දීලා, ලැප්ටොප්, අයිෆෝන් දීලා ගන්නවා.
  6. WhyNot1

    🔴🔴🔴 උසස්පෙළ පළවෙනියා තේරීම ගොත්‍රිකයි.. දියුණු රටවල මෙහෙම නෑ.. ලැජ්ජයි හරිනි...

    වෙනියෝ දෙන එක නවත්තලා, z score දෙන එක නවත්තලා කැම්පස් ගන්න වෙන ක්‍රමයක් යෙදුව නම් ටියුෂන් ගුරාලා රෑංක් එකට තරග කරන එක නවත්තලා අඩුම තරමේ රිසාල්ට් හදන්නවත් මහන්සි වෙනවා.
  7. WhyNot1

    මෙන්න අදත් පොලීසියෙන් හමුදාවට බණිනවා...🔴🔴😱

    පොලිස් කාරයා බනින්නේ සාධාරන හේතුවකට වගේ. ඒකයි අරූ බල්ලා වගේ යන්නේ. නැත්තන් ආමි ඕනෙ නෑ පිරිමියෙක් ඔහොම යන්නෙ නෑනේ. අරුං පෝලින් අස්සට උන්ගේ එවුන් ඔබන සීන් එකක් යනවා වගේ.
  8. WhyNot1

    කැතයි.?

    CRV එක නම් හොදයි vezel එක නම් චොර තමයි.
  9. WhyNot1

    බුද්ධි අංශයේ මැලේ අය වැඩි ඇයි

    උන්ට හොදට භාෂා තුනම එක වගේ කතා කරන්න පුළුවන්. දෙමල අය හෝ මුස්ලිම් අය සිංහල කතා කරද්දි වෙනස්. නමුත් මැලේ අය අපි වගේම කතා කරනවා. වෙන මුස්ලිම් අය වගේ අන්තගාමී නෑ. පෙනුමෙන් සිංහලද මුස්ලිම්ද කියලා හොයන්න බෑ.
  10. WhyNot1

    ලක්ෂ 25ක්

    කොරෝනා කාලෙන් පස්සෙම මාර වියදමක් තියනවා තමයි බං.
  11. WhyNot1

    🔴🔴🔴 දළදා වහන්සේට ඇයි මේ size 2ක්.. දැක්ක අය කොයි එකද දැක්කේ ?

    ඒකාලේ කැමරා තාක්ෂණය ඉතාම ප්‍රාථමිකයි. ඕවගේ ලෙන්ස් අවුල්. වැඩිය ඕනෙ නෑ. 2005 කාලෙ විතර ස්මාට් ෆෝන් කැමරා වලින් ගන්න ෆොටෝවල කොන් බ්ලර් වෙන ප්‍රශ්නයක් තිබුනා. ඉතිං ඒ කාලෙ ගැන කවර කතාද.
  12. WhyNot1

    කසුන් කල්හාරගෙ වේරියේශන් ඉවරයි වගේ දැන්

    මුලින් නම් උගේ ප්‍රශ්න නිසා බොන්න ඇති. ඕකා පිටින් බක පන්ඩිතයා වගේ හිටියට හෙන සෙන්සිටියු පොරක්. දැන් නම් මම හිතන්නේ ඇබ්බැහිය නිසා බොනවා.
  13. WhyNot1

    කසුන් කල්හාරගෙ වේරියේශන් ඉවරයි වගේ දැන්

    ඔව් බං. මගේ යාලුවෙක්ගේ අයියගේ ෆිට් එකක් කසුන්. ඌත් කියන්නේ මූ බොන බීමට ඉන්නවා ඇති කියලා.
  14. WhyNot1

    කසුන් කල්හාරගෙ වේරියේශන් ඉවරයි වගේ දැන්

    මට නම් ලොකු අවුලක් නෑ. ලයිව් එකක්නේ. මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.
  15. WhyNot1

    සනි ලියෝනි ලංකාවට

    අඩෝ ඉන්ටනැෂනල් බඩුවක් එන්ඩ යන්නේ. ඕකි ඉස්සරත් එක පාරක් ලංකාවට ආවා. මේ තියන්නේ පරණ එක
  16. WhyNot1

    Best VOG for normal delivery

    dr ටිරාන් දැන් හරියන්නෙ නෑ බං. ඉස්සර නම් හොදයි. ඒත් දැන් ඩොක්ට මැෂිමක් වගේ.. වැඩ වැඩී. dr vijith vidyabhushana හොදයි.
  17. WhyNot1

    Interlock Bricks

    8 වගේ එක වාහන ගන්නවා නම් හයිය මදි වෙයි බං.
  18. WhyNot1

    අහස් කූරු 1000 ක් පත්තු කරා...🤩🎆

    යකෝ මල්ටි බැරල් ගහනවා වගේ ඔහොම දානවද.
  19. WhyNot1

    "ඩයර් වුල්ෆ්" කියන්නෙ මීට අවුරුදු 12500 කට කලින් ලෙෆ්ට් විච්ච දරුණු වෘකයෙක්

    ඉබේ වද උනු එවුන් නම් ඕනෙ නෑ. මිනිස් ක්‍රියාකාරකම් නිසා වද උනු එවුන් නම් කමක් නෑ.
  20. WhyNot1

    මුතුගල සර්ගෙ අලුත් වන්ඩිය 😍

    අඩුම මුගේ ක්ලාස් එකේ හරියකට රිසාල්ට් එකක්වත් නෑ. ටෝක් එකෙන් පොඩි එවුන් තියාගන ඉන්නවා. පින්න පොලගේ ගෝලයානේ ඉතිං.

    No contents