මහත්මය, මම අහන මේ ප්‍රශ්නෙට කෙලින් කෙටි පිළිතුරක් දෙන්න, නැත්නම් ත්‍රෙඩ් එක අතහැරලා දාන්න.
මම, ඔබ ඉගෙන ගන්නා විද්‍යාවේ මැවුම් වාදය පිළිගෙන ඇති අවස්ථාවක් දක්වන්න. පිළිගත හැකි සාක්ෂි පමණක් ඉදිරිපත් කරන්න. මුසල්මානුවන් ලියු පොත් එපා. නැත්නම් ඔබේ මැවුම් වාද ආගම සහ විද්‍යාව එකතු කරන්න යාම මහා විහිළුවක්.